
2026 FINAL PACK | COMBINED MATHS - RUWAN DARSHANA
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Oct 30, 2026 | 2,195 |
| Nov 1, 2026 | 2,690 |
| Nov 14, 2026 | 1,910 |
| Nov 20, 2026 | 1,046 |
| Nov 22, 2026 | 941 |
| Nov 23, 2026 | 932 |
| Nov 24, 2026 | 806 |
| Nov 28, 2026 | 372 |
Most viewed this month
- 01Views2.69KForwards—Reactions7Comments—
- 02Views2.53KForwards—Reactions8Comments—
- 03Views1.91KForwards—Reactions2Comments—
- 04Views1.86KForwards—Reactions1Comments—
Latest posts
✅ 2027 ට අළුත් ආරම්භයක්... | අද රාත්‍රී 8.00 සිට සජීවීව... 🟥https://youtube.com/live/klnq0VZ8_8c?feature=share
Open in Telegram🔴ඔබ කුමන මට්ටමක සිටියද නිසැක “A” සාමාර්ථයකට ✅2027 ට අළුත් ආරම්භයක්... 👉මගහැරුණු පාඩම් ඉක්මනින් ආවරණය කරගන්නේ කොහොමද? 👉කාලසටහනකට අනුව විහාගයට වැඩ කරන්නේ කොහොමද? 👉PAPERS වලට ලකුණු වැඩි කරගන්නේ කොහොමද? 🔥මේ හැමදේම ගැන දැනගන්න... 💎(හෙට) නොවැ.23 සදුදා රාත්‍රී 8.00 ට... 🚀Ruwan Darshana Youtube නාලිකාව එක්ක සජීවීව සම්බන්ධ වෙන්න.. 🟥https://youtube.com/@combinedmathsruwandarshana?si=OcHVdgThn3rrUjdT වැඩිදුර විමසීම්... ✅2027 THEORY TELEGRAM -https://t.me/RD27T ✅2027 REVISION TELEGRAM - https://t.me/RD_27REVISION 0706818110 0706818111 0706818112 - RD MEDIA UNIT-
Open in TelegramForwarded from RD 2027 REVISION | COMBINED MATHS
හොදට බලන්න. Real characters . දෙමව්පියන්ගේ සල්ලි නාස්තිකරන, වගකීම් විරහිත ළමයි සහ ඔය දරුවා අතර වෙනස.අනිවාර්යෙන් හරියන්න ඕනේ දරුවෙක් https://youtube.com/shorts/gjxqo4jHIl8?si=e-vKa0dfAQYUGz2V
Open in Telegram🔴 විශේෂ නිවේදනයයි! අවුරුදු 16ත් 35ත් අතර තරුණ තරුණියන්ට රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන දැවැන්තම ජාතික වැඩසටහන! ලංකාවේ කොහේ හිටියත්, 👉 අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) අවසන් කළ සිසුන්, 👉 අ.පො.ස. උසස් පෙළ (A/L) අවසන් කළ සිසුන්, 👉 අ.පො.ස. උසස් පෙළ (A/L) සමත් වුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වරම් නොලැබූ සිසුන්, 👉 දැනට නිශ්චිත රැකියාවක් නොමැති හෝ නිකරුණේ කාලය ගත කරන වයස අවුරුදු 16ත් 35ත් අතර අනෙකුත් සියලුම කණ්ඩායම් සඳහා! (O/L හෝ A/L පෙනී සිටියත් නැතත්) ඔබවත්, රජයේ පිළිගත් වෘත්තීය පුහුණු ආයතන හරහා NVQ (National Vocational Qualification) වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබාදී, මසකට රුපියල් ලක්ෂ පහ (5,00,000) හෝ ඊට වැඩි ඉහළ වැටුපක්/ආදායමක් සහිත දේශීය හෝ විදේශීය රැකියාවකට යොමු කිරීමේ ජාතික වගකීම දැන් අප භාරගන්නෙමු! ⭐ මෙය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනකි. 🎯 NVQ සහතිකය සහ වෘත්තීය පුහුණුව ලබාදෙන ප්‍රමුඛ පෙළේ රජයේ ආයතන සමගින් VTA – වෘත්තීය පුහුණු අධිකාරිය (Vocational Training Authority) NAITA – ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය DTET (Technical Colleges) – තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව (තාක්ෂණික විද්‍යාල) CGTTI (German Tech) – ලංකා ජර්මන් තාක්ෂණික අභ්‍යාස ආයතනය NYSC – ජාතික තරුණ සේවා සභාව (යොවුන් සේනා) SLITHM (Hotel School) – ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය SLIATE – ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය UNIVOTEC / University Colleges – වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාල විද්‍යාල SLITA – ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය Other Govt. Institutes – පිළිගත් අනෙකුත් සියලුම රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන 🚶♂️ "DOOR TO DOOR SKILL PROGRAM" (ගෙයෙන් ගෙට නිපුණතා ප්‍රවර්ධන වැඩසටහන) 🚶♀️ ඔබේ ගමටම පැමිණෙන මෙම විශේෂ වැඩසටහන හරහා ඔබටත් දැන් සම්බන්ධ විය හැක. 🔥අස්වැසුම හිමි පවුල් වල දරුවන් සදහා තෝරා ගත් සුදුසුකම් අවස්ථා සඳහා රුපියල් 7500ක ට රජයෙන් ගෙවීමක් 📝 අයදුම්පත් ලබාගන්නේ කෙසේද? ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ එහි සිටින නිපුණතා සංවර්ධන නිලධාරී (Skills Development Officer) හෝ මානව සම්පත් සංවර්ධන නිලධාරී (HRD Officer) හමුවී අයදුම්පත් ලබාගන්න. නැතහොත්, ප්‍රජාශක්ති ග්‍රාමීය කමිටුව හරහා කොට්ඨාස මට්ටමින් සම්බන්ධ වන නිලධාරීන්ගෙන්ද අයදුම්පත් ලබා ගැනීමේ හැකියාව ඇත .💡 මෙය ඔබට ලැබෙන කදිම අවස්ථාවකි! කිසිවිටෙකත් මග හැර ගන්න එපා! ඔබේ අනාගතය අදම සුරක්ෂිත කරගන්න. දැන්ම අයදුම් කරන්න! 0📞 වැඩිදුර විස්තර සඳහා ඔබගේ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ප්‍රජාශක්ති ග්‍රාමීය කමිටු නිලධාරීන්ගෙන් විමසන්න. 👉 මේ පණිවිඩය හැකිතාක් ෂෙයාර් (Share) කර ඔබගේ මිතුරන්, සහෝදර සහෝදරියන්වත් දැනුවත් කරන්න!
Open in Telegram‼️ ඔබේ සහෝදර සහෝදරියන්ට මෙම පණිවිඩය Share කරන්න... 🔴මෙවර සාමාන්‍ය පෙළ ( O/L) විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට වෙනුවෙන් විභාගයට අවශ්‍ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ කෙටි සටහන් නොමිලේම පහත සඳහන් WHATSAPP සහ TELEGRAM සමූහ හරහා ලබාගත හැකිය. ✅2026 O/L SUPPORTIVE WHATSAPP CHANNEL - https://whatsapp.com/channel/0029VbCJhF5H5JLy9qDzpB21 ✅2026 O/L SUPPORTIVE TELEGRAM CHANNEL - https://t.me/RD_OL_SUP26 🔔ඔබේ සහෝදර සහෝදරියන්ට සහ මිතුර මිතුරියන්ටත් මෙම පණිවිඩය ලබාදෙන්න. - Project By RD MEDIA UNIT-
Open in Telegram🔴 අළුත් මාසයට අළුත් පාඩමක්... ✅විෂය නිර්දේශයේ වැදගත්ම උසස් පෙළ විභාග රචනා ගැටළුවක් වන... ‼️" වෘත්ත චලිතය" ඇරඹේ...‼️ 🔔2027 REVISION / THEORY හැමෝටම... ⚡️නොවැ.05 බ්‍රහස්පතින්දා -: සුසිප්වන් ගම්පහ+Online Thursday(combinedmaths.lk) ⚡️නොවැ.06 සිකුරාදා -: නුගේගොඩ සෙයිලින්පෙන් + Online Friday (combinedmaths.lk) 👉 සිද්ධාන්ත සහ විෂය කරුණු සියල්ල උගන්වා පාඩමට අදාල මිශ්‍ර ගැටළු සහ අනුමාන ගැටළුද පන්තිය තුලදීම සාකච්ඡා කෙරේ... ⚡️ නවක සිසුන්ට පලමු දින නොමිලේ... 👉භෞතික සිසුන්ට එදින ආයතන දොරටුවෙන් නොමිලේ ප්‍රවේශය ලබාගත හැකි අතර Online සිසුන් 0706818110 අංකයට "27 Circular Motion" යනුවෙන් Whatsapp පණිවිඩයක් යොමු කර අදාල නොමිලේ ප්‍රවේශය ලබාගන්න. වැඩිදුර විස්තර සදහා පහත Telegram සමූහයන්ට සම්බන්ධ වන්න. ✅2027 THEORY -: https://t.me/RD27T ✅2027 REVISION -: https://t.me/RD_27REVISION වෙනත් විමසීම් සදහා අමතන්න. 0706818110 0706818111 0706818112 - RD MEDIA UNIT-
Open in TelegramConnections
Similar channels
2027 Revision Chemistry - Ujith Hemachandra@ujithhemachandrachemistryEducation17K
2026 RAPID REVISION | ANURADHA PERERA@aprr26Education18.9K
Science Panthiya@sciencepanthiyaEducation19.9K
SMK | Physics (All Island)@physics_with_somikaEducation22.1K
2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics@du26revEducation27.9K
2026 THEORY - PHYSICS | Anuradha Perera@ap2026tEducation35.9K
2026 Theory | Amila Dasanayake@echem26thEducation51.6K
2025 MAIN REVISION | ANURADHA PERERA@apmr2025Education52.5K