🔴ලමයි. මේ සැරේ O/l ලියන ඔයාලගෙ නංගිලා මල්ලිලා ඉන්නවනම් මේ WhatsApp Channel එකට join වෙන්න කියන්න.. 🔜මේ Channel එක ඔස්සේ අපි 2026 O/l විභාගය වෙනකන් ම ගණිතය සහ විද්‍යාව අනුමාන ප්‍රශ්න සහ Short Notes ලබා දෙනවා. 🔜මේ වෙලාවේ අඩු ලකුණක ඉන්න ලමයෙක්ට එතනින් ටිකක් හරි ඉහලට එන්න මේක ලොකු උදව්වක් වේවී.. ⛓ https://whatsapp.com/channel/0029VbDL5rQ9hXEzs4OoTU3a
Open in Telegram
2025 MAIN REVISION | ANURADHA PERERA
✅ Telegram Channels ├ 2025 MAIN Group - @APMR2025G ├ 2025 THEORY - @AP25T ├ 2025 Paper Class - ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Oct 31, 2026 | 2,380 |
| Nov 1, 2026 | 43,500 |
| Nov 22, 2026 | 8,810 |
Most viewed this month
- 01Views43.5KForwards—Reactions8Comments—
- 02Views8.81KForwards—Reactions1Comments—
- 03Views2.38KForwards—Reactions10Comments—
Latest posts
🔴 ඔයාලගේ නංගිලා මල්ලිලා දැනුවත් කරන්න. 👑 විද්‍යාව දැවැන්තයාගේ ගම්පහ සම්ප්‍රාප්තියට තව දින 01 යි.. 🔹නවීන තාක්ෂණයෙන් බලගැන්වූ ජංගම විද්‍යාගාරයක් ඔබේ පුරවරයට එන ප්‍රායෝගික පරීක්ෂණ සහිත අති විශේෂ සම්මන්ත්‍රණයකි. ____________ 🎯 10&11 ශ්‍රේණි ගම්පහ දිස්ත්‍රික් සමූහයට එකතු වන්න. https://chat.whatsapp.com/GwgKDYuO9mD7QKNhXyfANM 🔘දිනය || නොවැ. 02 සඳුදා 🔘වේලාව || උදේ 8.30 - 2.30 🔘ස්ථානය || ඉන්දීප - ගම්පහ https://maps.app.goo.gl/a5PiTBJCdahCw5vf6?g_st=ic 📞 විමසීම් :- 077 570 45 87 / 0777 279 476 🔴සෑම වසරකම ලංකාවේ වැඩිම දරු පිරිසක් සහභාගී වන දැවැන්තම විද්‍යාව සම්මන්ත්රණ මාලාවට අනිවාර්යයෙන්ම එකතු වන්න. ____________ මෙහෙයවීම : 🔹ප්‍රතිඵලයට වගකියන විද්‍යාව පන්තිය.. ➡️ගීතාන් දේවින්ද සර්.
Open in TelegramForwarded from AP TECHNICAL TEAM
🔴 රැකියා අවස්ථා! - AP Education 🔴 ✔️ අපගේ ප්‍රධාන කාර්යාලයේ සහ පන්තිවල මෙහෙයුම් කටයුතු සඳහා කැපවීමෙන් සේවය කළ හැකි තරුණයින්ට රැකියා අවස්ථා ඇත. 🟢 (උසස් පෙළ අවසන් කළ අපගේ පන්තිවල සිසුන් සඳහා විශේෂයි!) 📲 සුදුසුකම් සහ කාර්යභාරය : ✔️ වයස අවුරුදු 18 ත් 25 ත් අතර වීම (පිරිමි ළමුන් සඳහා පමණි). ✔️ රාත්‍රී කාලයේ (සවස 5.00 සිට රාත්‍රී 12.00 දක්වා) අපගේ Hotline සේවාව ක්‍රියාත්මක කිරීම. ✔️ ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව පන්ති සහ කාර්යාලීය වැඩකටයුතු සඳහා සහාය වීම. 📲 ප්‍රධාන කාර්යාලයේ නැවතී සේවය කළ යුතු වේ. ✔️ ප්‍රධාන කාර්යාලය තුළම නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ. ✔️ සුහදශීලී වැඩ පරිසරයක් සහ ආකර්ෂණීය දීමනා. 💬 ඔබත් වගකීමෙන් වැඩ කළ හැකි, නව තාක්ෂණය සමඟ වැඩ කිරීමට කැමති අයෙකු නම්, පහත Link එක හරහා ඔබගේ තොරතුරු සහ CV එක අප වෙත යොමු කරන්න. 🔗 අයදුම් කිරීමට : https://forms.gle/b9GAaLduJAp3ixiSA ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
Open in Telegram🔴 ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් දැනුවත් කරන්න. 🔥 Miss කරන්න හිතන්නවත් එපා! 🔥 📌 ඉෂාර සර්ගේ නොමිලේ ගණිත සම්මන්ත්‍රණය මෙවර ගම්පහට! 🔴 ඉෂාර සර් කියන්නේ… පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක්! Online හරහා පමණක් සිසුන් දසදහස් ගණනකට ගණිතය උගන්වන, පසුගියවර A සාමාර්ථ 4,136ක් බිහි කළ ගුරුවරයෙක්! 🏆 🔗 අපේ දරුවන්ගේ ප්‍රතිඵල මෙතැනින් බලන්න: 📲 https://resultssheet.imos.lk 🎯 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් — ඇත්තටම වැඩ කරන Seminar එකක්! 📝 ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී, එහි ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කෙරේ! 🎥 පසුගියවර ගම්පහ සම්මන්ත්‍රණයේ වීඩියෝව මෙතැනින් බලන්න: 👉 https://youtube.com/shorts/ftWvakAX-Xk?si=1oEjOP5mWXPLRD6f 📲 එන්න බලාපොරොත්තු වන හැමෝම දැන්ම WhatsApp Community එකට Join වෙන්න! 📞 https://chat.whatsapp.com/Dpqwy1LuRBOH3NQlinV6CE 🔴 පුතේ, ලියාපදිංචි වීමේ විස්තර ඉක්මනින්ම මේ Community එකට දානවා. ඒ නිසා දැන්ම Join වෙලා ඉන්න! 🔴 ගම්පහට එන්න පුළුවන් යාළුවන්ටත් මේ පණිවිඩය සහ Community Link එක යවන්න! ❤️ හැකි තරම් Share කරන්න status දාන්න
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
🏙 නොවැම්බර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල 🔴🔴🔴🔴🔴🔴 🔴 2027 THEORY ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාව, කාච, කන, මිනිස් ඇස සහ තාපය (තාපමිතිය, සන්නයනය, සංවහනය). ➡️ 2027 Theory - https://t.me/AP2027T 🔴 2027 REVISION බල සමතුලිතතාව, ඝර්ෂණය, කාර්යය ශක්තිය ක්ෂමතාව, තාපමිතිය, තාප සන්නයනය සහ තාප සංවහනය. ➡️ 2027 Main Revision - https://t.me/MR2027AP 🔴 2028 THEORY ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සහ ගුරුත්ව කේන්ද්‍රය, Term Test Target විශේෂ වැඩපිළිවෙල ➡️ 2028 Theory - https://t.me/AP28THEORY 🔴 2027/2028 Paper Classes 2027 Main Papers, 2027 Full Papers සහ 2028 Training Papers ලෙස පන්ති ක්‍රියාත්මක වේ. දිවයින පුරා පිහිටි Paper Centers 45කදී මෙන්ම ONLINE හරහා ද ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකළ හැක. ➡️ 2027 Paper - https://t.me/APPC2025 ➡️ 2028 Paper - https://t.me/AP28Paper ➡️ Paper Centers: https://papercentres.ap.lk/ ➖➖➖➖➖ 🇱🇰 වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔥 2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔥 2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🏙 ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk 📞 වැඩිදුර විමසීම් - 0720566566 " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
"මගෙ අම්මා බුලත් විකුණලා තමයි මාව ඉංජිනේරුවෙක් කරේ" 🔘ජනිදුගේ සම්පූර්ණ කතාව 🔥 📱 https://youtu.be/By04MzF9kho?si=Zrrusb8lBujBo0-q
Open in TelegramForwarded from AP TECHNICAL TEAM
🔴 රැකියා අවස්ථාවක්! - Graphic Designer 🎨✨ 🔔 අනුරාධ පෙරේරා - තාක්ෂණික කණ්ඩායම සඳහා නිර්මාණශීලී ග්‍රැෆික් නිර්මාණකරුවෙකු (Graphic Designer) අවශ්‍ය කර තිබේ. ✅ Full-Time (පූර්ණ කාලීන) හෝ Part-Time (අර්ධ කාලීන) 🟢 යක්කල පිහිටි අපගේ ප්‍රධාන අයතනයේ හෝ අවශ්‍ය නම් නිවසේ සිටම (Work From Home) සම්බන්ධ විය හැක! ✅ අප සොයන්නේ: 💎 අලුත් දේවල් හිතන, නිර්මාණශීලී අදහස් ඇති කෙනෙක්. ✅ කණ්ඩායමක් සමඟ සුහදව වැඩ කරන්න පුළුවන් කෙනෙක්. 🎨 Adobe Photoshop (Ps) සහ 🎨 Illustrator (Ai) හොඳින් භාවිතා කළ හැකි කෙනෙක්. 🔗 අයදුම් කිරීමට: පහත Google Form Link එක හරහා අදම අයදුම් කරන්න. ✔️ Link: https://forms.gle/2aRC1JdmhR6zBvgA7 වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න. රැකියාවක් සොයන ඔබගේ මිතුරන්ටත් දැනගන්න මේ පණිවිඩය Share/Forward කරන්න. 🤝 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ❤️❤️❤️❤️❤️❤️❤️
Open in TelegramForwarded from AP TECHNICAL TEAM
🚨 WE ARE HIRING! | HOTLINE OPERATIONS EXECUTIVE 🚨 ඔබ Customer Care / Student Support ක්ෂේත්රයට ආස කෙනෙක්ද? ළමයින්ගේ ගැටලුවලට ඉක්මන් විසඳුම් දෙන්න ඔබටත් හැකියාව තියෙනවාද? එසේනම් අපගේ Hotline & Support Team එක සමඟ එකතු වීමට මෙන්න ඔබට පෑදී ඇති හොඳම අවස්ථාව! 🔴 අපගේ පන්ති පැමිණි, පන්ති පැමිණි අයගේ හිතවතුන් හෝ වෙනත් ඕනෑම රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඕනෙම කෙනෙකුට අයදුම් කල හැක. 🟢 ගම්පහ, යක්කල, සහ මිරිස්වත්ත අවට පදිංචි අයදුම්කරුවන්ට විශේෂ ප්‍රමුඛතාවයක් හිමිවේ. ඔබගේ මූලික රාජකාරි (Responsibilities): 📲 සිසුන්ගේ පන්ති සම්බන්ධයෙන් එන මූලික විමසීම්වලට මිත්රශීලීව පිළිතුරු ලබා දීම. 📲 Telegram හරහා පන්ති Active කිරීම්, Recordings සහ තාක්ෂණික සහාය (Technical Support) ලබා දීම. 📲 System එක හරහා වාර්තා වන සිසුන්ගේ ගැටලු / Complaints නිසි ලෙස Track කර ඉක්මන් විසඳුම් ලබා දීම. 🔔 Company Laptops & Mobile Phones: රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය සියලුම උපකරණ ආයතනය මගින් සපයනු ලැබේ. 🔔 Full Training Program: Customer Handling සහ අපගේ Systems සම්බන්ධයෙන් සම්පූර්ණ පුහුණුවක් ලබා දේ. 🔔 රු.35,000ට වැඩි Salary එකක් හිමි වේ. 🛎 අයදුම් කිරීමේ අවසන් දිනය: ඔක්තෝබර් 25 (පළමු වටයෙන් තෝරාගන්නා අය සඳහා සම්මුඛ පරීක්ෂණ ඉතා ඉක්මනින් පැවැත්වේ) ✔️ අයදුම් කරන්නේ කෙසේද? පහත Link එක හරහා ඔබේ තොරතුරු ඇතුළත් කර අදම Apply කරන්න: 🔗 https://forms.gle/zrMNTicPuNKXqj7SA ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
Open in TelegramForwarded from සොයුරු හරසර 2025| ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්.. 🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්.. ✅සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා 🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්. 🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්.. ➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා 🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න. ⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6 🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Open in TelegramForwarded from සොයුරු හරසර 2026 | ANURADHA PERERA
🔴ලමයි.. දැන් meeting එකට සර් join වෙනවා.. 🔹තවමත් meeting එකට join උනේ නැති මේ වැඩේට interest හැමෝම දැන් join වෙන්න..
Open in TelegramConnections
Similar channels
2026 THEORY - PHYSICS | Anuradha Perera@ap2026tEducation35.9K
2026 Theory | Amila Dasanayake@echem26thEducation51.6K
2026 MAIN REVISION | ANURADHA PERERA@apmr2026Education66.7K
2026 Revision + Mission A+ | Dr Darshana Ukuwela - Physics@du26revEducation27.9K
SMK | Physics (All Island)@physics_with_somikaEducation22.1K
ThuSh LK@thushlk0Education127K
Science Panthiya@sciencepanthiyaEducation19.9K
2026 RAPID REVISION | ANURADHA PERERA@aprr26Education18.9K