ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා. පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්. https://youtu.be/GqyLQCC-5OE - Team ECHEM - DREAM STAR SEASON 13 ✨ TOP 60 round 🔥 KAVEESHA GEEMITHA අද රාත්‍රී 7.30 සිට DDS(SPACE) 9 DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය. වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅ එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️ ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ❤️ මම කවිෂ ගීමිත …♥️ Kindly request you to share the post ❤️ #TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha
Open in Telegram
2026 Theory | Amila Dasanayake
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 7, 2026 | 4,830 |
| Nov 8, 2026 | 5,185 |
| Nov 10, 2026 | 4,860 |
| Nov 11, 2026 | 4,845 |
| Nov 12, 2026 | 5,040 |
| Nov 13, 2026 | 4,970 |
| Nov 14, 2026 | 4,580 |
| Nov 17, 2026 | 3,650 |
| Nov 18, 2026 | 2,920 |
| Nov 19, 2026 | 2,680 |
| Nov 20, 2026 | 2,317 |
| Nov 21, 2026 | 2,575 |
| Nov 22, 2026 | 2,220 |
Most viewed this month
- 01Views5.42KForwards—Reactions41Comments—
- 02Views5.04KForwards—Reactions72Comments—
- 03Views4.97KForwards—Reactions11Comments—
- 04Views4.95KForwards—Reactions20Comments—
Latest posts
ඇයි Generation'26 Stage එකේ Perform කරන්න ඕන වුනේ? මේ පාර Talent Show එකේ ඉන්න ළමයි කිව්ව දේවල් ❤️ GENERATION'26 -Anniversary Edition 🔥 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Open in Telegramළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා. පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්. https://youtu.be/GqyLQCC-5OE - Team ECHEM - DREAM STAR SEASON 13 ✨ TOP 60 round 🔥 KAVEESHA GEEMITHA November 22 | රාත්‍රී 7.30 DDS(SPACE) 9 DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය. වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅ එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️ ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ❤️ මම කවිෂ ගීමිත …♥️ Kindly request you to share the post ❤️ #TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha
Open in TelegramGENERATION 25 | Official After Movie🔥 🖥 https://youtu.be/iZ_lFarpULk මේක තමයි 2026 අවුරුද්ද වෙනකම් ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් ඒ ආයතනයේ ළමයින්ගේ හැකියාවන් මුල් කරගෙන කරල තියෙන විශාලම ප්‍රසංගය. 2025 Batch එකේ ළමයින්ගෙන් කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රය ඉතිරුණ දවස........ මේ අවුරුද්දේ ඒ වාර්තාව කඩන්න 2026 Batch එකට පුළුවන් වෙයිද? එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Open in Telegram🔴Generation'26 Real Time Crew 🔴Generation Talent Show එක කියන්නේ ලංකාවේ මේ වයසේ ළමයි සෙට් එකක් එකතු වෙලා කරන ලොකුම event එක. මේ පාර ඒක උත්කර්ෂවත් විදිහට සිදු කිරීමට Team Echem අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කොළඹ අවට ළමයින්ගේ සහභාගිත්වය අපි බලාපොරොත්තු වෙනවා. GENERATION'26 Event එක සාර්ථක කරගැනීම සඳහා ඔයාලගේ සහාය අපිට ගොඩක් වැදගත්. 🔴එදා දවසේ Crowd Handling,Organizing සහ සියලුම දේ Real Time Team එකට භාර වෙනවා. ඒ සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත සඳහන් Google form එක පුරවන්න. 🖥https://forms.gle/MeVobFyM4SyVSg2K7 Organizing Team | Generation'26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
Open in Telegram🤔GENERATION'26 Anniversary Edition From Talent To Legacy. GENERATION' 26 Official Merch Restock Now🔥 Echem.lk website එකේ store එකේ සමහර Sizes අවසන් වී තිබුණා.ආයෙමත් ඒ Sizes ටික Update කරලා තියෙනවා.Store එකෙන් බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා. 👕Official T - Shirt - https://student.echem.lk/student/store Team ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Packages කිහීපයක් හදුන්වා දෙන්න තීරණය කරලා තියෙනවා. 🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය. 🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය. ▪️වෙබ් අඩවිය හරහා ඉහත සඳහන් Packages ලබා ගැනීම සිදු කළ හැක. Talent Show එකේ මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට ඒක ගන්න පුළුවන්. එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 ❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Open in TelegramPOV: One Day at Generation ජීවිතේ එක පාරක් විතරක් ලැබෙන මේ Experience එක ගන්න 12.12 එන්න! ✨ GENERATION'26 -Anniversary Edition 🔥 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Open in TelegramMemories of GENERATION '23 ✨ 2023 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️ 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Open in TelegramRegistration started🔥 GENERATION'26 - Anniversary Edition🔥 🔴Talent show එකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අපේ ළමයින්ට දැන් ඉඳල Register වෙන්න පුළුවන්. ආරක්ෂක හේතු නිසා කලින් Register වෙන අයව විතරයි අපිට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන් Register වෙන්න. 🔴Website එකේ වම් පැත්තේ Menu Bar එකේ Events කියන Tab එකෙන් ගිහින් Register වෙන්න පුළුවන්. 🔴අද ප.ව.5.00 සිට Registration Open කිරීම සිදුවේ. ඒතැන් සිට වෙබ් අඩවිය හරහා Event Pass ලබා ගැනීම සිදු කළ හැක. එදාට එන හැමෝටම අපි ගානේ මතක සටහනකුත් ලැබෙනව 🤩 එහෙනම් අපි එදාට හම්බෙමු 🔥 📌සිසුන්ගේ පහසුව ගැන සලකා වෙබ් අඩවිය මඟින් Generation'26 සඳහා packages කිහිපයක් හඳුන්වා දී ඇත. 🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය. 🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය. ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක 📅දෙසැම්බර් මස 12 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී 🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා 🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Open in TelegramMemories of GENERATION '22 ✨ 2022 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️ 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Open in TelegramConnections
Similar channels
Даша Королёва | Литература ЕГЭ | Умскул@litumschEducation51.6K
Наука побеждать@naukapobezhdatzEducation51.6K
نهایی شیمی فراهانی دهم یازدهم دوازدهم@rbhuoEducation51.6K
Vishal Parihar Telegram@vishalparihartelegramEducation51.8K
نهایی زیست فرهمندنیا نیا دهم یازدهم دوازدهم@eysusisoEducation51.8K
حسابداری و مالیات | فایل های آموزشی@modiriat_hesabdari95Education51.4K
Jimma University Official@jimmauniversityofficialEducation51.3K
Школа 21@school21sberEducation51.9K