Account
2026 Revision | Amila Dasanayake

2026 Revision | Amila Dasanayake

Username
@echem_26r
Category
Blogs
Country
Sri LankaSri Lanka
Subscribers68,800
Avg views per post, 7d3,223−26.4% vs prev 7d
ERR4.69%last 7 days

Average views per post by day

By publication day

Show as table
DateAvg views per post
Nov 11, 20266,830
Nov 12, 20267,430
Nov 13, 20267,340
Nov 14, 20266,670
Nov 17, 20265,670
Nov 18, 20264,310
Nov 19, 20264,010
Nov 20, 20263,880
Nov 21, 20264,695
Nov 22, 20264,820
Nov 26, 20262,660
Nov 27, 20262,190

Most viewed this month

  1. 01

    GENERATION '26🔥 මේ සමාජය කියන්නේ මුහුදක් නම් ඒ මුහුදේ හැංගුණු සම්පත් තමයි අලුත් Generation එකේ දක්ෂතා. ඉතින් ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය විදියට අපි ලෑස්තියි ඒ සාගරය පුරා පීරලා ගිහින් ඒ සම්පත් එකතු කරගන්න. ඒ එකතු වුන ලෝකේ වටිනාම වස්තුවත් අරන් අපි එනවා දෙසැම්බර් 12 කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයට මුළු ලංකාවටම අපේ ළමයින්ගේ දක්ෂතා පෙන්වන්න. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න ජීවිතේ අමතක නොවෙන දවසක සාක්ෂිකරුවන් වෙන්න. GENERATION '26 - Anniversary Edition🔥 ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක 📅 දෙසැම්බර් මස 12 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී 🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා 🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

    Photo
    Views7.43K
    Forwards—
    Reactions107
    Comments—
  2. 02
    Views7.34K
    Forwards—
    Reactions22
    Comments—
  3. 03
    Views6.83K
    Forwards—
    Reactions49
    Comments—
  4. 04
    Views6.67K
    Forwards—
    Reactions31
    Comments—

Latest posts

#2752Photo

මේ පාර GENERATION ’26 එකෙන් ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් අත්දැකීම් මොනවද? 🔥 දෙසැම්බර් 12 වෙනිදා Colombo Lotus Tower පරිශ්‍රයේදී, නිකම්ම ඉවෙන්ට් එකකට එහා ගිය, විනෝදය, දැනුම සහ මේ පාර වෙනස්ම අත්දැකීමකට 12.12 වෙන් කරගෙන ඉන්න! ඉතින් මේ පාර GENERATION ’26 එකේදී ඔයාට මොනවද අත්විඳින්න ලැබෙන්නේ? 👇 🎤MAIN STAGE & ARTIST LINEUP පන්ති කාමරයෙන් එහා තියෙන ඔයාගේ සැඟවුණු දක්ෂතා එළියට ගෙනල්ලා Spotlight එකට එන්න හොඳම වේදිකාව! ඒ වගේම ඔයාලා ආසම කරන ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සුපිරි Live Performances එක්ක මුළු දවසම Vibe වෙන්න ලෑස්ති වෙන්න! (කවුද මේ පාර එන Artists ලා කියලා Guess කරන්න පුළුවන්ද? ඒ වගේම මේ පාර විශේෂ Suprise එකකුත් බලාපොරොත්තු වෙන්න ❤️ 🎮 10+ INTERACTIVE GAMES යාළුවොත් එක්ක එකතු වෙලා මේ පාර Festival එකේ තියෙන අලුත්ම Games වලින් උපරිම විනෝදයක් ගන්න! තරඟ කරන්න, දිනන්න, අමතක නොවන සුපිරි Experience එකක් අත්විඳින්න ලෑස්ති වෙන්න! 🎓 CAREER GUIDANCE & EDUCATIONAL CAMPS පාඩම් වැඩවලට වඩා එහා ගිය ප්‍රායෝගික දැනුම ලබාගන්න Educational Camps වගේම, ඔයාගේ අනාගතයට වටින නව අවස්ථා විවර කරගන්න Career Guidance සහ අලුත් දේවල් ගැන දැනගන්නත් මෙතනදී පුළුවන්! 🍔 FOOD & BEVERAGE STALLS රසම රස කෑම බීම වර්ග ගොඩක්! යාළුවොත් එක්ක ඇවිත් හිතේ හැටියට කැමතිම කෑම රසවිඳින්න. 🎧 DJ, MUSIC & PHOTO BOOTHS දවස පුරා ඇහෙන සුපිරි DJ Music රිද්මයට නටන්න වගේම, මේ ලස්සන මතකයන් හැමදාටම ළඟ තියාගන්න Photo Booths වලින් යාළුවොත් එක්ක ෆොටෝස් ගන්නත් අමතක කරන්න එපා! 📸 මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Open in Telegram
Views2,190−55%vs avg
Forwards—
Reactions27
Comments—
#2751Video
Views2,660−45%vs avg
Forwards—
Reactions19
Comments—
#2750Photo

ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා. පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්. https://youtu.be/GqyLQCC-5OE - Team ECHEM - DREAM STAR SEASON 13 ✨ TOP 60 round 🔥 ‎KAVEESHA GEEMITHA ‎ අද රාත්‍රී 7.30 සිට ‎ ‎DDS(SPACE) 9 ‎ ‎DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය. ‎ ‎වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅ ‎ ‎එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️ ‎ ‎ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ‎❤️ ‎ ‎මම කවිෂ ගීමිත …♥️ ‎ ‎Kindly request you to share the post ❤️ ‎ ‎#TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha

Open in Telegram
Views4,820−1%vs avg
Forwards—
Reactions39
Comments—
#2749Video
Views4,830−1%vs avg
Forwards—
Reactions17
Comments—
#2748Photo

ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා. පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්. https://youtu.be/GqyLQCC-5OE - Team ECHEM - DREAM STAR SEASON 13 ✨ TOP 60 round 🔥 ‎KAVEESHA GEEMITHA ‎November 22 | රාත්‍රී 7.30 ‎ ‎DDS(SPACE) 9 ‎ ‎DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය. ‎ ‎වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅ ‎ ‎එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️ ‎ ‎ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ‎❤️ ‎ ‎මම කවිෂ ගීමිත …♥️ ‎ ‎Kindly request you to share the post ❤️ ‎ ‎#TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha

Open in Telegram
Views4,560−6%vs avg
Forwards—
Reactions62
Comments—
#2747Video
Views3,970−18%vs avg
Forwards—
Reactions20
Comments—
#2746Photo
Views3,390−30%vs avg
Forwards—
Reactions11
Comments—
#2743Photo

🤔GENERATION'26 Anniversary Edition From Talent To Legacy. GENERATION' 26 Official Merch Restock Now🔥 Echem.lk website එකේ store එකේ සමහර Sizes අවසන් වී තිබුණා.ආයෙමත් ඒ Sizes ටික Update කරලා තියෙනවා.Store එකෙන් බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා. 👕Official T - Shirt - https://student.echem.lk/student/store Team ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Packages කිහීපයක් හදුන්වා දෙන්න තීරණය කරලා තියෙනවා. 🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය. 🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය. ▪️වෙබ් අඩවිය හරහා ඉහත සඳහන් Packages ලබා ගැනීම සිදු කළ හැක. Talent Show එකේ මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට ඒක ගන්න පුළුවන්. එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 ❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Open in Telegram
Views4,280−12%vs avg
Forwards—
Reactions9
Comments—
#2742Video
Views4,010−18%vs avg
Forwards—
Reactions25
Comments—
#2741Video
Views4,310−11%vs avg
Forwards—
Reactions16
Comments—

All posts

Connections