මේ පාර GENERATION ’26 එකෙන් ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් අත්දැකීම් මොනවද? 🔥 දෙසැම්බර් 12 වෙනිදා Colombo Lotus Tower පරිශ්‍රයේදී, නිකම්ම ඉවෙන්ට් එකකට එහා ගිය, විනෝදය, දැනුම සහ මේ පාර වෙනස්ම අත්දැකීමකට 12.12 වෙන් කරගෙන ඉන්න! ඉතින් මේ පාර GENERATION ’26 එකේදී ඔයාට මොනවද අත්විඳින්න ලැබෙන්නේ? 👇 🎤MAIN STAGE & ARTIST LINEUP පන්ති කාමරයෙන් එහා තියෙන ඔයාගේ සැඟවුණු දක්ෂතා එළියට ගෙනල්ලා Spotlight එකට එන්න හොඳම වේදිකාව! ඒ වගේම ඔයාලා ආසම කරන ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සුපිරි Live Performances එක්ක මුළු දවසම Vibe වෙන්න ලෑස්ති වෙන්න! (කවුද මේ පාර එන Artists ලා කියලා Guess කරන්න පුළුවන්ද? ඒ වගේම මේ පාර විශේෂ Suprise එකකුත් බලාපොරොත්තු වෙන්න ❤️ 🎮 10+ INTERACTIVE GAMES යාළුවොත් එක්ක එකතු වෙලා මේ පාර Festival එකේ තියෙන අලුත්ම Games වලින් උපරිම විනෝදයක් ගන්න! තරඟ කරන්න, දිනන්න, අමතක නොවන සුපිරි Experience එකක් අත්විඳින්න ලෑස්ති වෙන්න! 🎓 CAREER GUIDANCE & EDUCATIONAL CAMPS පාඩම් වැඩවලට වඩා එහා ගිය ප්‍රායෝගික දැනුම ලබාගන්න Educational Camps වගේම, ඔයාගේ අනාගතයට වටින නව අවස්ථා විවර කරගන්න Career Guidance සහ අලුත් දේවල් ගැන දැනගන්නත් මෙතනදී පුළුවන්! 🍔 FOOD & BEVERAGE STALLS රසම රස කෑම බීම වර්ග ගොඩක්! යාළුවොත් එක්ක ඇවිත් හිතේ හැටියට කැමතිම කෑම රසවිඳින්න. 🎧 DJ, MUSIC & PHOTO BOOTHS දවස පුරා ඇහෙන සුපිරි DJ Music රිද්මයට නටන්න වගේම, මේ ලස්සන මතකයන් හැමදාටම ළඟ තියාගන්න Photo Booths වලින් යාළුවොත් එක්ක ෆොටෝස් ගන්නත් අමතක කරන්න එපා! 📸 මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Открыть в Telegram
2026 Revision | Amila Dasanayake
Средние просмотры поста по дням
По дню публикации
Показать таблицей
| Дата | Просмотров на пост |
|---|---|
| 11 нояб. 2026 г. | 6 830 |
| 12 нояб. 2026 г. | 7 430 |
| 13 нояб. 2026 г. | 7 340 |
| 14 нояб. 2026 г. | 6 670 |
| 17 нояб. 2026 г. | 5 670 |
| 18 нояб. 2026 г. | 4 310 |
| 19 нояб. 2026 г. | 4 010 |
| 20 нояб. 2026 г. | 3 880 |
| 21 нояб. 2026 г. | 4 695 |
| 22 нояб. 2026 г. | 4 820 |
| 26 нояб. 2026 г. | 2 660 |
| 27 нояб. 2026 г. | 2 190 |
Самые просматриваемые за месяц
- 01Просмотры7,43 тыс.Пересылки—Реакции107Комментарии—
- 02Просмотры7,34 тыс.Пересылки—Реакции22Комментарии—
- 03Просмотры6,83 тыс.Пересылки—Реакции49Комментарии—
- 04Просмотры6,67 тыс.Пересылки—Реакции31Комментарии—
Новые посты
GENERATION 26 Official Merch 🔥 Clean. Bold. Iconic Generation. 🤍 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Открыть в Telegramළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා. පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්. https://youtu.be/GqyLQCC-5OE - Team ECHEM - DREAM STAR SEASON 13 ✨ TOP 60 round 🔥 KAVEESHA GEEMITHA අද රාත්‍රී 7.30 සිට DDS(SPACE) 9 DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය. වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅ එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️ ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ❤️ මම කවිෂ ගීමිත …♥️ Kindly request you to share the post ❤️ #TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha
Открыть в Telegramඇයි Generation'26 Stage එකේ Perform කරන්න ඕන වුනේ? මේ පාර Talent Show එකේ ඉන්න ළමයි කිව්ව දේවල් ❤️ GENERATION'26 -Anniversary Edition 🔥 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Открыть в Telegramළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා. පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්. https://youtu.be/GqyLQCC-5OE - Team ECHEM - DREAM STAR SEASON 13 ✨ TOP 60 round 🔥 KAVEESHA GEEMITHA November 22 | රාත්‍රී 7.30 DDS(SPACE) 9 DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය. වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅ එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️ ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ❤️ මම කවිෂ ගීමිත …♥️ Kindly request you to share the post ❤️ #TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha
Открыть в TelegramGENERATION 25 | Official After Movie🔥 🖥 https://youtu.be/iZ_lFarpULk මේක තමයි 2026 අවුරුද්ද වෙනකම් ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් ඒ ආයතනයේ ළමයින්ගේ හැකියාවන් මුල් කරගෙන කරල තියෙන විශාලම ප්‍රසංගය. 2025 Batch එකේ ළමයින්ගෙන් කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රය ඉතිරුණ දවස........ මේ අවුරුද්දේ ඒ වාර්තාව කඩන්න 2026 Batch එකට පුළුවන් වෙයිද? එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Открыть в Telegram🔴Generation'26 Real Time Crew 🔴Generation Talent Show එක කියන්නේ ලංකාවේ මේ වයසේ ළමයි සෙට් එකක් එකතු වෙලා කරන ලොකුම event එක. මේ පාර ඒක උත්කර්ෂවත් විදිහට සිදු කිරීමට Team Echem අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කොළඹ අවට ළමයින්ගේ සහභාගිත්වය අපි බලාපොරොත්තු වෙනවා. GENERATION'26 Event එක සාර්ථක කරගැනීම සඳහා ඔයාලගේ සහාය අපිට ගොඩක් වැදගත්. 🔴එදා දවසේ Crowd Handling,Organizing සහ සියලුම දේ Real Time Team එකට භාර වෙනවා. ඒ සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත සඳහන් Google form එක පුරවන්න. 🖥https://forms.gle/MeVobFyM4SyVSg2K7 Organizing Team | Generation'26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
Открыть в Telegram🤔GENERATION'26 Anniversary Edition From Talent To Legacy. GENERATION' 26 Official Merch Restock Now🔥 Echem.lk website එකේ store එකේ සමහර Sizes අවසන් වී තිබුණා.ආයෙමත් ඒ Sizes ටික Update කරලා තියෙනවා.Store එකෙන් බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා. 👕Official T - Shirt - https://student.echem.lk/student/store Team ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Packages කිහීපයක් හදුන්වා දෙන්න තීරණය කරලා තියෙනවා. 🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය. 🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය. ▪️වෙබ් අඩවිය හරහා ඉහත සඳහන් Packages ලබා ගැනීම සිදු කළ හැක. Talent Show එකේ මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට ඒක ගන්න පුළුවන්. එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 ❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Открыть в TelegramPOV: One Day at Generation ජීවිතේ එක පාරක් විතරක් ලැබෙන මේ Experience එක ගන්න 12.12 එන්න! ✨ GENERATION'26 -Anniversary Edition 🔥 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Открыть в TelegramMemories of GENERATION '23 ✨ 2023 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️ 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M Generation'26 | Talents by ECHEM #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Открыть в TelegramСвязи
Похожие каналы
斯里兰卡商家合集@sililanka22Блоги26,3 тыс.
La Verità ci Rende Liberi - Advanced Mind@laveritacirendeliberiadvancedБлоги68,8 тыс.
Милена Королева@milenochk7Блоги68,8 тыс.
Мама на связи@yspeh2025trendБлоги68,8 тыс.
MARIANNA@bymariannaБлоги68,9 тыс.
GLAVSTE@glavsteeБлоги68,7 тыс.
Иван Охлобыстин@ohlobistinБлоги69 тыс.
Sina Valiollah@sinavaliollahБлоги69 тыс.