Account

Posts of ThuSh LK

newest first

#4095Photo
Views4,690−81%vs avg
Forwards—
Reactions—
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
5 h4,250
9 h4,690
  1. After 6 hours4,250
  2. Total to date4,690
#4092Photo

නංගි මල්ලි , මේ පාර තමයි බෝට්ටූ ඒම සම්බන්ධයෙන් මම වැඩිපුරම පීඩනෙන් හිටපු කාලේ. 03 වෙනි බෝට්ටුවෙන් පස්සෙත් මම බෝට්ටූ එනවා කියලා කියද්දි කියද්දි ඒක පරක්කු වීම සම්බන්ධයෙන් සෑහෙන්න පාර්ශව එක එක චෝදනා කරලා තිබුණා.. මට Group වල ඇති වෙනකම් මඩ ගහලා තිබුණා.. සමහරු බැනලා දාලා තිබුණා මම බොරු කියනවා කියලා..☺️  2026 Results ඒම සහ බෝට්ටූ අල්ලගෙන තවත් පාර්ශව වලින් එක එක කතා කියලා තිබුනා.. මේ වගේ ප්‍රශ්න ගොඩාක් තිබුණා... වෙන ප්‍රමාද ඔක්කොම මගේ පිටින් ගියේ.. 😊 තව බෝට්ටූ එන්නේ නෑ කියලා අර සර් කිව්වා මේ සර් කිව්වා..අතනින් ආරංචි උනා මෙතනින් ආරංචි උනා කිය කිය සෑහෙන්න කතා ගොඩාක් එක්ක තමයි මේ පාර තර්ක කරන්න උනේ... ඒක ලේසී වැඩක් නෙවෙයි... Fake Account වලින් පවා බැන බැන දාලා තිබ්බා..මම බොරු කියනවා කියනවා කියලා... Telegram වල අහන හැමෝටම මම කිව්වේ බෝට්ටූ එනවා. තව පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා.. මේ සම්බන්ධ දේවල් වල Update දාන එක ඉස්සර තරම් ලේසී නෑ...හැමපැත්තකින්ම ප්‍රශ්න ගොඩාක් එක්ක තමයි මේක කරගෙන යන්නේ...සමහර පාර්ශව පවා මාත් එක්ක ඉන්නේ මාරම ඇරියස් එකක.. එහෙම තියාගෙනත් තමයි ඔයාලට විස්තර දැම්මේ... ඔයාලා ඒ ගැන දන්නෙත් නෑ.. මම කවදාවත් බොරුවට ඔයාලගේ අනාගත එක්ක සෙල්ලම් කරන කෙනෙක්වත් , කිසි දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව මට හිතුණ දේවල්වත් දලා නැහැ නංගි මල්ලි. දාන්නෙත් නෑ... ඔයාලව අමාරුවේ දාලා සැරින් සැරේ රිවස් කරන්න බලාගෙන විස්තර දාලාත් නැහැ..☺️ ඒ නිසාම තමයි ඔයාලත් අපේ Telegram වල Whtsapp වල ඉන්නේ ☺️❤️ ඉතින් ඔයාලා මම ගැන තියපු විශ්වාසේ මොන විදියකින්වත් කැඩෙන්න දීලා නැහැ..කඩන්නෙත් නැහැ.. තියන ප්‍රශ්න එක්ක දින ගැන මුකුත් කියන්න බැරි උනාට , අවශ්‍ය දෙවල් අවශ්‍ය විදියට දාලා ඇති...ඉතින් ඔයාලා ගොඩාක් අය බලන් හිටපු 04 වෙනි බෝට්ටුවත් ආවා... මම හිතනවා දැන් ඔයාගේ හිත්වල තිබුණ ප්‍රශ්න වලටත් , ඒ වගේම ඔයාලා දැන හෝ නොදැන කරපු චෝදනා වලටත් , Group වල ගහපු මඩ වලටත් ඔයාලටම උත්තරයක් හම්බෙලා ඇති කියලා... ❤️☺️ ඉතින් හැමෝටම සුබ පැතුම් 🌹 මාව විශ්වාස කරපු නංගිලා මල්ලිලා හැමෝටමත් ගොඩාක් ස්තූතියි 🩵 2026 Results ඒම පුරප්පාඩු පිරවීමට ගාවගන්න එපා..Group වල තියන කතා එක්ක වෙන අවුරුදු එක්ක සන්සන්දය කරන්නත් එපා ❤️ හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..ආදරෙයි 🌹 #ThuSh

Open in Telegram
Views15,700−36%vs avg
Forwards—
Reactions—
Comments—
#4090Text
Views25,800+5%vs avg
Forwards—
Reactions—
Comments—
#4087Text
Views32,400+31%vs avg
Forwards—
Reactions—
Comments—
#4086Link preview
Views33,100+34%vs avg
Forwards—
Reactions—
Comments—
#4083Text
Views29,100+18%vs avg
Forwards—
Reactions—
Comments—
#4080Text
Views28,700+16%vs avg
Forwards—
Reactions—
Comments—
#4079Text
Views30,700+24%vs avg
Forwards—
Reactions—
Comments—
#4078Text
Views29,400+19%vs avg
Forwards—
Reactions—
Comments—