Posts of SNOWBALL NOTES.☃️❄️
මට free time එකක් හම්බුන නිසා මම ඒ වෙලාවේ ඉතින් මැසේජ් ටික දැම්මා.. එක දිගට සොරී ආහ් මෙතන ඉදන් බලන්නකෝ😁
Open in TelegramForwarded from SNOWBALL NOTES.☃️❄️
මේ අනිත් ළමයාගේ පේපර් එක.. ගුරුත්ව කේන්ද්‍රය ගාණ මම කිව්වා වගේම shy දෙකෙන් එකකවත් බලපු නැති ළමයෙක්.. මේ පාර මම කොටසයි කරලා තිබ්බෙ ඒ ටිකෙන් ලකුණු අරන් තියෙන්නෙ.. මේ ළමයින්ට බැරි කම නෙවෙයි හරි ඉගැන්වීමක් තමයි අවශ්‍ය ළමයී.. එනිසා ඔයාලත් බය නැතුව එන්න.. විශ්වාසයෙන්.. @snowballnote
Open in TelegramForwarded from SNOWBALL NOTES.☃️❄️
මේ අනිත් ළමයාගේ ලකුණු 3 වෙනි shy එකේ තමයි ලකුණු 50ට වඩා ගන්නෙ අපේ guide එකට ඇවිල්ලා.. මේ සතියෙ ලකුණු 61ක් අරන් ඉතින් මේ ළමයින්ට හුගක් සතුටුයි මොකද තමන් ඉන්න මට්ටමට වඩා දැන් ටික ටික ලකුණු වැඩිකරගෙන ඉස්සරහට යද්දී තමන්ට තමන් ගැනම සතුටුයිනෙ.. කලින් ඕනවාට එපාවට පේපර් ලියපු ළමයි දැන් ආසාවෙන් පේපර් එක ලියන්නෙ මේවා තමයි සාක්ශී ළමයී.. අපි ගැන විශ්වාසයක් නෑ හුගක් අයට ඒනිසා දාන්නෙ.. මේවා බොරු නෙවෙයිනෙ ඉතින් වටිනාකම තියෙන අය ඒවී අපි බලෙන් ගෙන්න ගන්නෙ නෑ. මේ ළමයි කියන විදියට වැඩ කරන එකෙන් අනිවාර්යයෙන් ගොඩ යනවා..❤️🔥✨ මොකද අපි ප්ලෑන් කරලායි කරන්නෙ.. අපි පොඩි payment එකක් ගන්නවා ළමයී.මොකද මේකට වටිනාකමක් තියෙන්න ඕන නැත්නම් වැඩ කරන්නෙ නෑ එන අය. ඒත් ඒ ගාණ හුගක් සාධාරණයී කියලා එන ළමයි දන්නවා අපි කරන වැඩත් එක්ක.අද කාලෙ ඒ වගේ පොඩි ගාණකට ඔයාලට ක්ලාස් එකකට ගිහින්වත් මේ ටික ගොඩදාගන්න බෑ ළමයී.ඉතින් මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න මොලේ පාවිච්චි කරලා ඉතින් අඩු මට්ටමේ ඉන්න guide එකක් නැති ළමයින්ට වුනත් ගොඩයන්න පුලුවන් කියලා මම සාක්ෂි එක්කම පෙන්නුවා ඔන්න.. ඔයාත් පරක්කු නෑ ඉක්මනින් එන්න. @snowballnote එනවානම් මට මැසේජ් එකක් දාන්න.
Open in TelegramForwarded from SNOWBALL NOTES.☃️❄️
උදෙන්ම ආපූ සතුටු හිතෙන මැසේජ් එක.. Fail මට්ටමේ ඉදලා කියපු විදියට වැඩ කරලා.. දැන් ටික ටික ලකුණු වැඩි කරගෙන shy 3 න්ම ලකුණු 50ක් ගත්ත පලවෙනි පාරලු.🥹 මේ ළමයි පව් ඉතින් වැඩ බැරුව නෙවෙයිනෙ.හරියට ඉගෙනගත්තානම් මේ ළමයින් අද හොදට ලකුණු ගන්නවා. ඔයාලට මේවා බොරුවට දාන්නෙ නෑ ඒ ළමයි චැනල් එකේ ඉන්නවා.බොරු කියලා හිතනවානම් එයා කියාවිනේ. නම hide කලා ළමයී හරි නෑනේ එයාට. අන්තිම කාලේ fail මට්ටමේ ඉදලා ගොඩයන්න ඔයාලට හම්බෙන chance එක නැති කරගන්න එපා කොච්චර කිව්වත් පවට පින දෙන්න බෑනෙ. ඉතින් මේ ඉතුරු කාලේන් ගොඩ යන්න අවශ්‍ය අය ඉක්මනින් සම්බන්ධ වෙන්න. මට මැසේජ් එකක් දාන්න. @snowballnote මේ ළමයාගෙ කලින් ලකුණු ඇති මම දාලා ඒවත් link කරන්නම් මේකටම. Guide එකට එද්දී ලකුණු 20ට අඩුවෙන් තිබ්බේ.ටික ටික මේ ළමයා ගොඩ නැගුනෙ සති 3ක් වගේ guide එක කලේ දැන් ලකුණු 50කට වැඩි කරගෙන කියන විදියට වැඩ ටික කරන ළමයින්ට හරියනවා අනිවාර්යයෙන් මාරම සතුටුයි මටනම්.🥹❤️අපිත් මහන්සි වෙලා කරන උදව් වලින් ළමයි ගොඩ යන එකට.😌✨ https://t.me/SNOWBALLNOTESOFFICAL/9288?single https://t.me/SNOWBALLNOTESOFFICAL/9286 ගොඩයන්න අවශ්‍ය නම් පරක්කු වෙන්න එපා..❤️🔥🐦🔥💪💯
Open in TelegramVote කරන්න බලන්න වැඩි මනාපෙට ඉඩ දෙන්න.. මේ පරණ සෙට් එක කෝ help එකක්නෑනෙ අලුත් ළමයින්ව add කරන්නෙත් නෑ..😒
Open in Telegramතව දෙයක් මම කිව්වානෙ free වැඩක් කරනෝ කියලා ඒක කරන්න පටන් ගන්නවා ලබන මාසේ පලවෙනිදා ඉදන් හරිද Applied PART A ගොඩදාගන්න අවශ්‍ය අය එන්න කලින්ම ගොඩ දාගත්තාම ඔයාලට පේපර්ස් කරද්දී හුගක් ලේසීනෙ යාලූවොත් ADD කරන්න..
Open in TelegramForwarded from Snowball•☃️
ගිය අවුරුද්දේ කරපු වැඩ වලින් ගොඩ ගියපූ අය..❤️🔥🥰 මේ ටිකක් විතරයී තව හුගක් තියෙනවා. නම් මකලා තියෙන්නෙ ඒ අයගේ මොකද.කාටවත් කරදරයක් කරන්න ඕනෙ නැති නිසා. නැත්නම් මෝඩයෝ වගේ ඒ ළමයින්ට මැසේජ් දාන අය ඉන්න නිසා. නැතුව මේ බොරු comment නෙවෙයී..
Open in Telegram