
Sinhala Car 🚗
තමන්ගෙම කියලා වාහනයක් ගන්න ඉන්න කොල්ලෙක්/කෙල්ලෙක් සිටිය යුතුම Channel එක... 😍❤️ එකතුවෙන්න @sinhala_car 🚗 සමඟ 2022/11/16 ලංකාවේ 1st Telegram CAR Channel එක 📢 Join paid for non-Telegram links👉🇴 🇼 🇳 🇪 🇷 : @Hasmitha_Himod #car #Himod_disanayake
Latest posts
Forwarded from Himod Disanayake
📈 දියුණු වෙන අයට වටින උපදෙස් ටිකක්... 😍 වචනයක් නෑර හොදට අහන්න මෙ ක්රමයම 100% හරි කියන්නෑ ඔයාට ගැලපෙන ක්රමයක් හදාගන්න...✨ මෙවගෙ ටිකක් වෙනස් ආවෙනික ක්රමයකට මගෙ Growth එක ටික ටික හදාගන්න පුළුවන් උනා... පොඩ්ඩක් try කරන්න.🫂 හොදම යාලුවටත් share කරන්න...❤️🤝 පහල WhatsApp channel link හරහා video එක බලන්න පුළුවන් ✨ https://whatsapp.com/channel/0029Vb0PUSyFi8xgkJceE33g/200
Open in Telegramතමන් ආස වාහනේ ගන්නෙ නැතුව මැරිලා යන්න හිතන්නවත් එපා උඹලා 😎. ඒ තමන්ගෙ ආස වාහනෙ ගන්න කට්ට කන උඹලා හැම එකාටම ඒ තමන් කැමති වාහනේ අරගෙන රට වටේ ඇවිදින්න පුලුවන් වෙන්න ඕනා 🥰❤️. වෙන්න ඕනා නෙවෙයි උඹලා ඒක කරන්නම ඕනා ☺️😎😎❤️
Open in Telegram