Posts of පන්හිඳ ™🖌📓📖
https://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%92%E0%B6%AD-%E0%B6%B1%E0%B6%B6%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8-33%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-11-28
Open in Telegramආශී ..❤️ පෙර වදන ✍️ https://telegra.ph/%E0%B6%86%E0%B7%81-11-20 මුල ඉදන්ම කියවන්න එකතු වෙන්න..❤️ මතක් කරලම හාට් රියැක්ට් එකක් මට දීලා යන්න...❤️ ආශිටත් ආදරේ කරන්න ගමුද ඉතිං
Open in TelegramMY new NoVeL 🍃 ✍ඊලට මගෙ අතින් පණ ගැහෙන්න දගලන ආදර කතාවලිය ..❤ වෙනස් මුහුණුවරකින් , ආශී..❤️ Coming soon..✍ ආල කවියෙ රස මුසු තැන් සොයා තවත් පිටුවක් පෙරලූවෙමි.🥰 දෙවෙනි කතාංගයට සැරසෙන්න 🎀 ✍writer Jaanuh Subscribe my chanel 👌 https://t.me/nisuthenu ❤️🥹 උඩ ලින්ක් එකෙන් කැමති අය එන්න ❤️🥹
Open in Telegramතෙලිතුඩේ සායම් තවරා කලු සුදු ජීවිතේ ලස්සනම වර්ණ මුහු වෙද්දි පෙම් අග්නි පිළිස්සුම් ඇති සංවේදි හිත පෙම් දියරෙන්ම නැහැවෙද්දි අකලට ගැහෙන හදවත පවා ස්වරාලිප්තව වැයේවි හරි අපූරුවට Chamathka De Silva 🌻🧡
Open in Telegramකෙනෙක් අපේ ජීවිතෙන් ගියාට පස්සේ තමයි සමහර වෙලාවට එයා අපිට කොච්චර වැදගත්ද කියලා තේරෙන්නේ. ඉස්සර සාමාන්‍ය දෙයක් විදිහට ගත්ත කතාබහක් පවා පස්සේ මතක් වෙනවා. එකට ගත කරපු වෙලාවල්, පුංචි රණ්ඩු, හේතුවක් නැතුව හිනා වුණු දවස් හැමදේම වෙනදාට වඩා වටිනවා වගේ දැනෙනවා. එතකොට හිතෙනවා, තව එක අවස්ථාවක් තිබුණා නම් අපි සමහර දේවල් වෙනස් විදිහට කරයි නේද කියලා. සමහර වචන නොකියා ඉඳියි. සමහර දවස්වල නිහඬව ඉන්නවා වෙනුවට හිතේ තියෙන දේ කියයි. තරහට ගත්තු තීරණයක් වෙනුවට ටිකක් ඉවසලා බලයි. ඒත් අතීතයට ආයෙත් ගිහින් කිසිම දෙයක් වෙනස් කරන්න අපිට බැහැ.!! අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ අත්දැකීම්වලින් ඉගෙනගන්න එක විතරයි. ආයෙත් හමුවීමක් සිද්ධ වුණොත් ඒක ලස්සන දෙයක් වෙන්න පුළුවන්.💗 ඒත් දෙවැනි අවස්ථාවක් ලැබුණා කියලා හැමදේම කලින් වගේම හොඳ වෙයි කියලා සහතිකයක් නැහැ.! වෙනස් වෙන්න ඕනේ වචන විතරක් නෙවෙයි, හැසිරීම් සහ තීරණත්. කෙනෙක්ට ආයෙත් අවස්ථාවක් දෙන එක ආදරයක් වෙන්න පුළුවන්. ඒත් ඒ අවස්ථාව ලබාදෙන්නම ඕනේ කියලා නීතියක් නැහැ. සමහර වෙලාවට අපි ආදරය කළ කෙනාට සමාව දීලා, අපේ ජීවිතයට ආයෙත් එන්න ඉඩ නොදෙන එකත් අපිට ගන්න පුළුවන් තීරණයක්. 🕊️ 🖋Dew🩵.... https://t.me/DewNotes🔏
Open in Telegramhttps://telegra.ph/THE-CAFE-LOOP-11-25 📌 Series Format: කොටස් 04 කින් සමන්විත කෙටි නවකතාවකි (04 Episodes).
Open in Telegramhttps://telegra.ph/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%92%E0%B6%AD-%E0%B6%B1%E0%B6%B6%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9A%E0%B6%BA%E0%B6%B8-32-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-11-25
Open in Telegram