🎧 Baseus Buds පාවිච්චි කරන Windows users ලා — මේ post එක ඔයාලට! 😄❤️🔥
😪 Baseus earbuds වලට තියෙන official control app එක තියෙන්නේ Android සහ iOS වලට විතරයි 📱
😁 PC එකෙන් හරි laptop එකෙන් හරි Baseus earbuds පාවිච්චි කරන කෙනෙක්ට battery එක බලන්න, EQ මාරු කරන්න, settings හදන්න කිසිම official විදිහක් නෑ 😕💔
ඒකට විසඳුමක් විදිහට මම හදපු app එක තමයි මේ 👇😼
❤️🔥 Buds Controller (Baseus Buds Control) — for Windows ❤️🔥
Phone app එකෙන් කරන දේවල් දැන් Windows එකෙන්ම කරන්න පුළුවන් ✅
⭐️ Features:
🔠 Live battery – Left bud, Right bud සහ Case එකේ charge එක වෙන වෙනම
🎚 Baseus EQ presets 7ක් + ඔයාගේම Custom 8-band EQ එකක්
🎧Bass Boost, 🎮 Game Mode සහ Touch controls settings
😛 Discord / 💩WhatsApp call එකක් ගද්දිත් music එක Full Stereo විදිහටම අහන්න පුළුවන්
🌕☄️ One-click Setup .exe එක install කරන්න ලේසියි, ඕන වෙලාවක clean විදිහට uninstall කරන්නත් පුළුවන්
💻 Supports: 🪟Windows 10 & 11 (Bluetooth LE)
❤️🔥💀Tested on: Baseus Bass BS2 Lite
🔸🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
📧දැන්ම download කරගන්න:😼❤️🔥
https://baseusbudscontrol.alexid.lk
😼❤️🔥 පාවිච්චි කරලා බලලා ඔයාගේ feedback එක comment එකක් දාන්න 💬
🎧Baseus buds තියෙන යාළුවන්ටත් share කරන්න 🕹❤️🔥
❤️🔥 Built by ALEX - ID | Dark Cyber Matrix 🖤
#BudsController #ALEXID #DarkCyberMatrix