Account

Posts of 2022 - උසස් පෙළ සාමාන්‍ය පොදු පරික්ෂණ අත්වැල ( සම්පූර්ණයෙන්ම නොමිලේ )

newest first

#1062Link preview

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වූ ඔබ සැමට සුභ පැතුම්🪷🪷🪷 ඔබ විසින් ලබාගත් ජයග්‍රහණයේ සතුට  ගුරුවරයා සමග  බෙදා ගැනීම සඳහා  ගුරුතුමා විසින් සතුටු තිළිණයක් සූදානම් කර ඇති බැවින් පහත කාල සටහනේ දිනයන් සහ වේලාවන්වලදී හෙට සිට ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා හමුවීම සඳහා අනිවාර්යෙන්ම පැමිණෙන්නන... 🟨පහත Link මගින් FB post එකට ඔබගේ  *ප්‍රතිඵල ලේඛනයේ screen shot එකක්  සමග අවංක අදහස් comment කරන්න...* https://www.facebook.com/share/p/1DmMmrE4CB/?mibextid=wwXIfr කුරුණෑගල සිප්වින්  බදාදා 10.00- 12.00 කිරිබත්ගොඩ යහන්සා   බදාදා සවස 3.00-5.00 The First මහනුවර  බ්‍රහස්පතින්දා 10.00- 12.00 ගාල්ල නව තිග්මා  සිකුරාදා  10-12.00 ගම්පහ යහන්සා  සෙනසුරාදා  උදේ 10.00- 12.00 නුගේගොඩ රොටරි  ඉරිදා උදේ 10.00- 12.00 මීගමුව A One ඉරිදා සවස 3.00- 5.00

Open in Telegram
Views439
Forwards—
Reactions—
Comments—
#1061Text

අලුතින් නීති ප්‍රවේශ පාඨමාලාව ට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත චැනල් වලට join වී online හෝ physical class සඳහා ඉක්මනින්ම සම්බන්ධ වන්න.. TIME TABLE 🟦 *නුගේගොඩ රොටරි* ඉරිදා උදේ 8.30- 12.30 🟦 *කුරුණෑගල සිප්වින්* බදාදා උදේ 8.30-12.30 🟦 *කිරිබත්ගොඩ යහන්සා* බදාදා සවස 2.00- 6.00 🟦 *මහනුවර The First* බ්‍රහස්පතින්දා උදේ 8.30- 12.30 🟦 *ගාල්ල නව තිග්මා* සිකුරාදා උදේ 8.30 - 12.30 🟦 *ගම්පහ යහන්සා* සෙනසුරාදා උදේ 8.30- 12.30 🟦 *මීගමුව A One* ඉරිදා සවස 2.00 - 6.00 🟦 *දිවයිනටම ONLINE* සෙනසුරාදා සවස 4.00 - 8.00 =================== ⭕ඔබ online හෝ physical class සම්බන්ධ වුවද පහත චැනල්වලට join වීම අනිවාර්ය බව සලකන්න.. ♦️♦️පහත ලින්ක් නිල් පාටින් සක්‍රීයව නොපෙනේනම් , මෙම නිවේදනය ඔබගේ මිතුරෙකුට යවන්න..ඉන්පසු whatsapp වලින් ඉවත් වී ටික වේලාවකින් නැවත whatsapp පරීක්ෂා කර බලන්න.. එවිට ලින්ක් නිල් පාටින් සක්‍රීයව පෙනෙනු ඇත...♦️♦️ ================= ⭕online සිසුන්ට අදාල whatsapp Channel Link ලින්ක් ක්ලික් කර දකුණුපස උඩ කෙළවරේ ඇති follow button සහ bell icon click කළ යුතුය.. Join වූ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය .. https://whatsapp.com/channel/0029Vb1mV9r8fewpYxEbOq2l ⭕online සිසුන්ට අදාල Telegram channel Link https://t.me/+tU2YIw5TFEIxYmJl ================== ⭕Physical Class සිසුන්ට අදාල whatsapp channel Link ලින්ක් ක්ලික් කර දකුණුපස උඩ කෙළවරේ ඇති follow button සහ bell icon click කළ යුතුය.. Join වූ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය .. https://whatsapp.com/channel/0029VavlFXEEAKWBYogywY11 ⭕Physical Class සිසුන්ට අදාල Telegram channel Link https://t.me/+hd5LLulqut45NDk1 ================== ♦️♦️විශේෂ අවධානයට.... ඇතැම් අවස්ථාවල whatsapp චැනලයේ history නොපෙන්විය හැකි බැවින් ටෙලිග්‍රෑම් චැනලයට සම්බන්ධ වී සිටීම ඉතා වැදගත් වේ... 🟨මෙම චැනල් වලට යොමු කරන නිවේදනය කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය . ආරම්භක සම්මන්ත්‍රණ වීඩියෝව (ජනවාරි මාසයේ මුල් සති දෙක තුළ channel වලට යොමු කර ඇත ) ONLINE සම්බන්ධ වන සිසුන්ගේ ගාස්තු ගෙවීමේ නිවේදන , නිබන්ධන සහ රෙකෝඩින් ලින්ක් (channel වල history පරීක්ෂා කර බලන්න) අයදුම් පත්‍ර සම්බන්ධයෙන් සහ විභාගය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වෙනස්කම් ඇතොත් ඒ පිළිබඳව දැනුවත් කිරීම් ආදී සියලු නිවේදන යොමු කරනු ලබන්නේ මෙම චැනල් වලට බැවින් Online මෙන්ම physical සියලුම සිසුන් චැනල් වලට යොමු කරන නිවේදන කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය.. වැඩිදුර විස්තර අවශ්‍ය නම් 070 64 64 816 whatsapp කරන්න🏮

Open in Telegram
Views287
Forwards—
Reactions—
Comments—
#1060Link preview

⚖ 𝑳𝑳.𝑩.𝑬𝑵𝑻𝑹𝑨𝑵𝑪𝑬 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑺𝒆𝒎𝒊𝒏𝒂𝒓 🛑 ( For Feb 9th Exam) ⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ 🚩 පෙබරවාරි 9 දින පැවැත්වෙන LL.B entrance විභාගයට , 🔅අයැදුම්පත් දැමූ🔅 ඔබ වෙනුවෙන් පවත්වන සුවිශේෂී Gk , IQ , English , සිංහල සම්මන්ත්‍රණයයි..... 🎯එහිදී විභාග ඉලක්ක සුවිශේෂී 🎗නීති කරුණු , 🎗කාලීන තොරතුරු , 🎗සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු 600ක් සාකච්ඡා කෙරෙන අතර 🎗විභාගයට අතිශය ඉලක්කගත වූ සුවිශේෂී IQ ගැටළු 300ක් සාකච්ඡා කෙරේ. 🎯සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් අතිශය විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක් ද , 🎯ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් තවත් විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක්ද ලබාදෙමින් සාකච්ඡා කරමින් පිළිතුරු පත්‍ර සකසා දෙනු ඇත. 🛑වැදගත් : මෙම සම්මන්ත්‍රණය අදාළ වන්නේ 2024 වසරට අදාලව කැඳවූ, LL.B . Entrance application මේ වනවිට යොමු කර ඇති Feb 9 පැවැත්වෙන විභාගයට සූදානම් වන සිසුන්ට පමණි.. ⭕ දිනය - ජනවාරි 26 ඉරිදා ⭕ වේලාව උදෑසන 6.00 සිට දිනය පුරාවටම පැවැත්වෙනු ඇත. ( විවේක කාල සහිතයි ) ⭕ එදිනට දෛනික අයකිරීම රුපියල් 1500 යි. 🏆 ජාතික තලයේ අංක 1️⃣ වාර්තා කරමින් සෑමවිටම නීති ප්‍රවේශ විභාගවලදි අතිශය දැවැන්ත ප්‍රතිඵල මාලාවක් වාර්තා කළ නීති ප්‍රවේශ ගුරුවයා වන නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ) ඇතුළු 𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 ආචාර්ය මඬුල්ල විසින් සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබයි. 🛑 *සම්මන්ත්‍රණයට සම්බන්ධවීම සහ ගාස්තු ගෙවීමට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ආකාරය* : මෙම caption එකෙහි සඳහන් whatsapp චැනල් Link click කර , 🛑දකුණු පස උඩ කෙලවරේ ඇති follow button සහ බෙල් සලකුණ ඔබන්න. Follow කළ චැනලය whatsapp හි Updates තුළ දක්නට ලැබේ.. 🛑ගාස්තු ගෙවීමේ නිවේදනය, Zoom Link ,Recording Link , නිබන්ධන යොමු කරනු ලබන්නේ පහත චැනල් වලට බැවින් ඒවාට සම්බන්ධ වී සිටීම අනිවාර්ය වේ.. 🛑ඔබගේ පෞද්ගලික whatsapp ගිණුමට මේ කිසිවක් යොමු කරනු නොලැබේ.. ඒත් සමගම සම්මන්ත්‍රණයට අදාළ google form එකද පුරවන්න. 🔵 සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා *caption තුළ ඇති Whatsapp channel එක Follow කර Bell icon ඔබන්න.* https://whatsapp.com/channel/0029Vb3Lknn59PwP9KlGG504 🔵 Telegram channel link https://t.me/+90Tvv6N5Cu0zY2Jl 🔵 *Google form එක* අනිවාර්යෙන්ම පුරවන්න https://forms.gle/WunaPNNvV6aSddF58 🛑 එසේත් නොමැති නම් " LL.B. Special Seminar ජනවාරි 26 " ලෙස type කර 070 30 74 606 whatsapp පණිවුඩයක් තබන්න ✅සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම zoom ( live ) ✅recording පහසුකම්ද සහිතයි. ⚖️⚖️ නීතිඥ ශම්මික වික්‍රමසිංහ ⚖️⚖️ 070 30 74 606 SW law education center

Open in Telegram
Views216
Forwards—
Reactions—
Comments—
#1057Text

*🔴🔵 2025~ නීති විද්‍යාල ප්‍රවේශය සහ Open University LL.B Entrance කිරීමට බලාපොරොත්තු වන* ශිෂ්‍යයෙක් නම් , _2025_ නීති ප්‍රවේශ විභාගය සඳහා ජනවාරි මුල සිට අප විසින් ආරම්භ කරන ලද *online හා physical class සඳහා දැන් සම්බන්ධ වීමේ හැකියාව ඇත...* ඒ පිළිබඳ වැඩිදුර දැනුවත් කිරීම් පහත whatsapp චැනලයට සම්බන්ධ වීමෙන් ලබාගත හැකිය.. TIME TABLE* ඔබ සතිපතා පන්ති සම්බන්ධ විය යුත්තේ පහත දින සහ වේලාවන් තුළ දී වේ.... 🟦 *නුගේගොඩ රොටරි* ඉරිදා උදේ 8.30- 12.30 🟦 *කුරුණෑගල සිප්වින්* බදාදා උදේ 8.30-12.30 🟦 *කිරිබත්ගොඩ යහන්සා* බදාදා සවස 2.00- 6.00 t 🟦 *මහනුවර The First* බ්‍රහස්පතින්දා උදේ 8.30- 12.30 🟦 *ගාල්ල නව තිග්මා* සිකුරාදා උදේ 8.30 - 12.30 🟦 *ගම්පහ යහන්සා* සෙනසුරාදා උදේ 8.30- 12.30 🟦 *මීගමුව A One* ඉරිදා සවස 2.00 - 6.00 🟦 *දිවයිනටම ONLINE* සෙනසුරාදා සවස 4.00 - 8.00 🔴Whatsapp චැනලය follow කර bell icon click කිරීම අනිවාර්ය වේ.. https://whatsapp.com/channel/0029VavlFXEEAKWBYogywY11 🔴Follow කළ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය 🔵ඉක්මනින් සම්බන්ධ වීමෙන් මුල සිටම දේශන වලට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබේ..

Open in Telegram
Views175
Forwards—
Reactions—
Comments—
#1055Link preview
Views195
Forwards—
Reactions—
Comments—
#1054Link preview
Views374
Forwards—
Reactions—
Comments—
#1052Photo

Forwarded from Minradaa Wickramasinghe °_*

No text

Open in Telegram
Views258
Forwards—
Reactions—
Comments—
#1051Text

Forwarded from Minradaa Wickramasinghe °_*

🏆️🏆𝙇𝙖𝙬 𝘾𝙤𝙡𝙡𝙚𝙜𝙚 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚 අවසාන මහා සම්මන්ත්‍රණය.... ⚖𝙎𝙒 𝙇𝘼𝙒 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𝘾𝙀𝙉𝙏𝙀𝙍 ⚖𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙀𝙈𝙄𝙉𝘼𝙍 𝙎𝙚𝙧𝙞𝙚𝙨 ❇️ *දෙසැම්බර් 01 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වෙනුවෙන් ම විශයන් 4ම ආවරණය කරන* ♦️අවසාන මහා සම්මන්ත්‍රණය♦️ 𝙂𝙆 𝙄𝙌 සිංහල 𝙀𝙉𝙂𝙇𝙄𝙎𝙃 අතිශය අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව 🛑 *මෙම සම්මන්ත්‍රණය විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන law College Entrance ප්‍රශ්න පත්‍ර ඉලක්ක කරමින්* නිර්මාණාත්මකව සකස් කර ඇති බව දැනුම් දෙන්නෙමු. 🛑 *නොවැම්බර් 27 බදාදා* *උදෑසන 7.00  සිට දිනය පුරාම* ZOOM ඔස්සේ *Recording* සහිතයි . සම්මන්ත්‍රණය සඳහා *ගාස්තුව රු. 750 /-* ⚠️️ සජීවීව සම්බන්ධවීමට නොහැකි අයට Recordings ලබාගත හැකිය. *නමුත් ඒ සඳහා නොවැ. 27 දිනට පෙර මුදල් ගෙවා තිබිය යුතුයි.* 🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමස්ථානය බිහි කළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ) ❇️සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා *Whatsapp channel Link click කර දකුණුපස උඩ කෙලවරේ Follow button click කර Bell icon click කිරීම ද අනිවාර්ය වේ. .* ‎ *Follow the November 27th : Special Seminar channel on WhatsApp:* https://whatsapp.com/channel/0029VaxKtZ0D38CR2EF7Mr2P Follow කළ පසු චැනලය whatsapp හි *updates* තුළ දැකිය හැකිය.. ❇️ *Telegram channel Link* https://t.me/+BnYmGsPCRbgyMTI1 ❇️ *Google form Link* (අනිවාර්යෙන් පුරවන්න) https://forms.gle/dAtnC2y4F4taNQ2S6 ❇️SW LAW EDUCATION CENTER ❇️ 072 818 0439 ( *whatsapp පණිවිඩයක් තබන්න* ..)

Open in Telegram
Views260
Forwards—
Reactions1
Comments—
#1050Link preview

Forwarded from Law /LL.B Entrance June 15 New Intake

⚖️𝙎𝙒 𝙇𝘼𝙒 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𝘾𝙀𝙉𝙏𝙀𝙍⚖️ ⚖️⚖️⚖️𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙀𝙈𝙄𝙉𝘼𝙍 𝙎𝙚𝙧𝙞𝙚𝙨⚖️⚖️⚖️ ❇️ආසන්නතම නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වෙනුවෙන්ම 𝑮𝑲 සහ 𝑰𝑸 විශේෂ සම්මන්ත්‍රණයක් 🛑විභාග ඉලක්ක අතිශය අනුමාන කාලීන තොරතුරු 200 ක් 🛑 විභාග ඉලක්ක සාමාන්‍ය දැනීම කරුණු 150 ක් 🛑විභාග අනුමාන සරල නීති කරුණු 150 ක් සහ 🛑IQ වෙනුවෙන් 2023 වසරේ IQ ප්‍රශ්න පත්‍රය පූර්ණ සාකච්ඡාව .(එම ප්‍රශ්න පත්‍රය ඔබට pdf ලෙස original පිටපතම ලබාදෙනු ඇත. 🛑තවත් විභාගයකට අනිවාර්ය IQ ක්‍රම 80 % ක් ම ආවරණය කරන IQ ප්‍රශ්න පත්‍ර 04 ක් 🛑මෙම සම්මන්ත්‍රණය විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන law College Entrance ප්‍රශ්න පත්‍ර ආකෘතිය අතිශය ඉලක්ක කරමින් සකස් කරන බව දැනුම් දෙන්නෙමු. 🛑ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා (රජයේ නිවාඩු දිනයකි) උදෑසන 8.00 සිට දිනය පුරාම ZOOM ඔස්සේ Recording සහිතයි . සම්මන්ත්‍රණය සඳහා ගාස්තුව රු. 1600 /- 🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමස්ථානය බිහි කළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ) ❇️සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා Whatsapp channel එක Follow කර Bell icon ඔබන්න . ‎Follow the November 1st : Special GK & IQ Seminar channel on WhatsApp: https://whatsapp.com/channel/0029VanBC4lHAdNdPlit632H ❇️Telegram Link https://t.me/+cxlxzh1Ytqk3NjBl ❇️Google form Link (අනිවාර්යෙන් පුරවන්න) https://forms.gle/dMSfNxcLz4opD8EA9 ❇️SW LAW EDUCATION CENTER ❇️ 070 64 64 816

Open in Telegram
Views287
Forwards—
Reactions—
Comments—
#1049Photo

Forwarded from Law /LL.B Entrance June 15 New Intake

No text

Open in Telegram
Views213
Forwards—
Reactions—
Comments—
#1048Link preview
Views346
Forwards—
Reactions—
Comments—
#1047Link preview
Views415
Forwards—
Reactions—
Comments—
#1045Link preview
Views216
Forwards—
Reactions—
Comments—
#1044Link preview
Views219
Forwards—
Reactions—
Comments—