Forwarded from 2027 Physics Theory | Dr Darshana Ukuwela
🔴දැන් | 2027 ප්‍රත්‍යාස්ථතාව ගැටලු YouTube Live එකට දැන් හැමෝම සම්බන්ධ වෙන්න..... 📺https://www.youtube.com/live/VNlWCBCThRA?si=6zt0uQHaXQI-2My2
Open in TelegramForwarded from 2027 Physics Theory | Dr Darshana Ukuwela
🔴දැන් | 2027 ප්‍රත්‍යාස්ථතාව ගැටලු YouTube Live එකට දැන් හැමෝම සම්බන්ධ වෙන්න..... 📺https://www.youtube.com/live/VNlWCBCThRA?si=6zt0uQHaXQI-2My2
Open in TelegramForwarded from 2027 Physics Theory | Dr Darshana Ukuwela
📌 2027 THEORY/REVISION "ප්‍රත්‍යාස්ථතාව ගැටලු...." 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 🗓️ නොවැ.25 බදාදා ⏰ ප.ව 7.30-11.30 📺 YouTube LIVE ▪️Theory/REVISION ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️ප්‍රත්‍යාස්ථතාවය සම්පූර්ණ Theory පහත Videoව ඔස්සේ නරඹා එදින Live එකට සියලු දරුවන් සම්බන්ධ වන්න... 📺 https://youtu.be/Hdp9GlI9-hA?si=YP4-UsoCoHKG-GVV 'A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක් බැවින් අනිවාර්යයෙන්ම Live ම බලලා වැඩේ ඉවරකරගමු....✨ ------------------------------ ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : 🌐https://t.me/DU27BNRe හෝ 🌐https://t.me/DU27T ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Open in Telegram🟢🟢🟢🟢🟢🟢🟢🟢 🟢🟢🟢🟢🟢🟢🟢 📣 අද Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා.. ✔️X කිරණ නිබන්ධනයේ , REB 42 Q-78,88,103
Open in TelegramForwarded from 2028 Physics Theory | Dr Darshana Ukuwela
🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR "ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ... 🗓️ නොවැ.24 අඟහරුවාදා ⏰ පෙ.ව 7.30-1.30 දක්වා 📍 Apex කෑගල්ල සහ 📺YOUTUBE LIVE ⚠️විභාගයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්... ▪️ මීට අදාළ සියලු සිද්ධාන්ත සාකච්ඡා කර ගැටලු විසඳීම සිදුවේ.. ▪️ කෑගල්ල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න... ▪️අනෙකුත් නගරවල දරුවන් ONLINE සම්බන්ධ වන්න. ▪️ අප පන්ති නොඑන දරුවන්ටත් කෑගල්ල Apex ආයතනයේදී භෞතිකව නොමිලේම සම්බන්ධ විය හැක. ▪️ ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය Share කර දැනුවත් කරන්න... සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2028 Theory : https://t.me/DU28Th 2027 Revision : https://t.me/DU27BNRe 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Open in TelegramForwarded from 2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS
🔴 2027 Revision ප්‍රත්‍යාස්ථතාව සම්පූර්ණ Theory සියලුම Revision සිසුන් YouTube ඔස්සේ නරඹන්න... මීට අදාළ ගැටලු නොවැ.25 බ්‍රහස්. ප.ව 7.30ට සාකච්ඡා කිරීම සිදුවේ... 📺 https://youtu.be/Hdp9GlI9-hA
Open in TelegramForwarded from 2028 Physics Theory | Dr Darshana Ukuwela
Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන දැන් Science Faculty Select වෙලා ඉන්නවා. ඒ ඉන්න අතරවාරයේ Derana DreamStar තරඟයෙත් තරඟ වදිනවා.මේ එන ඉරිදා (22) මේ අයියා Sing කරනවා. පුළුවන් හැමෝම ඒ අයියට සහයෝහයක් දෙමු.... DDS(space) 9 යොදා 9900 Sms කරන්න තියෙන්නේ.... 📺https://youtu.be/pHnFyhRPrsQ?si=0EUBdJRXGWNfxI9F
Open in TelegramForwarded from Darshana Ukuwela Official
🥳Job Vacancies Type Settings(Corel Draw) කළ හැකි අයට eWings Team එකේ Job Vacancy පවතී. විමසීම් Whatsapp ඔස්සේ, 🌐 077 985 6876
Open in TelegramForwarded from 2027 Physics Theory | Dr Darshana Ukuwela
🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.30-1.00 දක්වා 📍 Siyochem නුගේගොඩ සහ 📺 YOUTUBE LIVE ▪️ නුගේගොඩ දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. ▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න. 👍👍👍👍👍👍👍 සවස 3-7 දක්වා සුපුරුදු පරිදි සාමාන්‍ය Theory පන්තියද පැවැත්වේ.... --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2027 Telegram : https://t.me/DU27T යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Open in TelegramForwarded from 2027 Physics Theory | Dr Darshana Ukuwela
☑️ලංකාවට අලුතෙන් ආපු මඟී ඩ්‍රෝන යානාවේ Physics පැත්ත මීට කලින් ඔයා දැනගෙන හිටියද ඩ්‍රෝන යානාවක් ඉහළ යන විදිහ,ඉදිරියට යන විදිහ ගැන? 📺 https://youtu.be/O0cU9QS5pm0 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Open in TelegramForwarded from 2027 Physics Theory | Dr Darshana Ukuwela
🔴 2027 THEORY FREE SEMINAR ආලෝකය - කාච ගැටලු තවදුරටත්.......🔥 මේක Miss කරගන්න හිතන්නවත් එපා❌ 🗓️ නොවැ.12 බ්‍රහස්. ⏰ පෙ.ව 7.30-1.00 දක්වා 📍 Siyochem නුගේගොඩ සහ 📺 YOUTUBE LIVE ▪️ නුගේගොඩ දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න. ▪️අනෙක් සියලු නගරවල භෞතික සහ Online දරුවන් Youtube සම්බන්ධ වන්න. --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2027 Telegram : https://t.me/DU27T යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Open in TelegramForwarded from 2027 Physics Theory | Dr Darshana Ukuwela
☑️ඉරානයේ න්‍යෂ්ටික බලාගාර අවට මිනිසුන්ට අයඩීන් පෙති බෙදන්නේ ඇයි?😲 මොකද්ද මේකට ඇත්තටම හේතුව?🤔 📺 https://youtu.be/MoM-uOC2yPk 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Open in TelegramForwarded from 2028 Physics Theory | Dr Darshana Ukuwela
කොළඹ ඊයේ යට වුනේ ඇයි ?🧐 📺 https://youtu.be/oziQ-QztlN4 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Open in TelegramForwarded from 2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS
🔴 අද Revision එකේ පදාර්ථ හා විකිරණය පාඩම පටන් ගන්නවා ළමයි.. අද ඒ පාඩමේ 'තාප විකිරණය' කොටස සාකච්ඡා කරනවා.. අද ඕනම කෙනෙක්ට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. යාළුවන්ටත් පණිවිඩය Share කරමු... ✅ Revision පන්තිය අද රෑ 7.30ට පටන් ගනන්වා... 📽️ https://us02web.zoom.us/j/83037254464
Open in TelegramForwarded from 2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS
🔴 මේ දවස්වල Revision ළමයින්ට වෙන දේ..... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න 📺 https://youtu.be/iRkjJXgJ4yg
Open in TelegramForwarded from 2027 Physics Theory | Dr Darshana Ukuwela
🔴ඒ විශ්වාසයට,ආදරයට ස්තූතියි කළුතර...❤️🔥 කාලයක් තිස්සේ කළුතර ළමයින්ගේ ඉල්ලීමක් අද ඉටු කලා.. අද ප්‍රත්‍යාස්ථතාවය FREE SEMINAR 📌කළුතර රසන්යා ආයතනයේ දී.... අවු.21ක Tuition ජීවිතය තුළ කිසිම Physically පන්තියක් නොකරපු නගරයකට ඇවිත්,මේ වගේ දැවැන්ත පන්තියක් කරන්න Online Screen එකකින් විතරක් අපිව දැකපු , කළුතර දරුවන්, අපි ගැන තිබ්බ විශ්වාසය තමයි මේ...✨ අද කළුතර ආපු සෙට් එක ඔයාලගේ අදහස්, Photos,මතක Comment එකක් විදිහට දාමු🤝 සති කිහිපයකින් ළඟදීම තවත් නගරයක දී ඉතාම ඉක්මනින් හමුවෙමු...✨ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Open in TelegramForwarded from 2026 O/L Seminars eWings යුතුකම | Dr Darshana Ukuwela
🔴 ප්‍රකාශ විද්‍යාව Past Paper Discussion එක සහ eWings O/L Lab එක හඳුන්වාදීම අද ප.ව 6.30ට YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න.... මෙම Link එකෙන් සම්බන්ධ වන්න 📺https://youtu.be/2sRM1Tu2NHw?si=QqF-dPEMhWdB5-Jc වැඩි විස්තර WhatsApp/Telegram Channel එක ඔස්සේ 🌐 https://whatsapp.com/channel/0029Vb9UjKCBadmQqaQ0uW3U 🌐 https://t.me/DU2029Th යාළුවන්ටත්/නංගිලා,මල්ලිලාට පණිවිඩය Share කරමු ළමයි.....
Open in Telegram