Account
C r y p t o Lanka💰🇱🇰 Announcements

C r y p t o Lanka💰🇱🇰 Announcements

This is Crypto Lanka Announcement Channel. අප මෙහි ප්‍රදාන වශයෙන් airdrops සහ crypto සම්බන්ද news පලකරනු ලබයි. Our chat group👇 t.me/crypto_Lanka _______________ Our testnet channel 👇 https://t.me/cryptoLankaTnet —————————- @Samaa97 for more….

Username
@cryptolankaannouncement
Category
Cryptocurrencies
Country
Sri LankaSri Lanka
Subscribers3,254
Avg views per post, 7d202−44.5% vs prev 7d
ERR6.21%last 7 days

Average views per post by day

By publication day

Show as table
DateAvg views per post
Nov 7, 2026461
Nov 8, 2026338
Nov 10, 2026405
Nov 11, 2026325
Nov 16, 2026410
Nov 17, 2026377
Nov 18, 2026337
Nov 19, 2026332
Nov 20, 2026353
Nov 21, 2026341
Nov 22, 2026301
Nov 27, 2026103

Most viewed this month

  1. 01
    Views472
    Forwards—
    Reactions—
    Comments—
  2. 02

    🔥 Bitunix × Crypto Lanka Exclusive Campaign! 🔥 10,000 USDT Prize Pool එකක් අපේ Community එකටම! 🚀💰 මේක Futures trade කරන අයට සුපිරි වාසියක්! අපේ Crypto Lanka community එක වෙනුවෙන් Bitunix එක්ක එකතු වෙලා 10,000 USDT වටිනා විශේෂ Campaign එකක් දැන් ආරම්භ වෙලා තියෙනවා. 📅 කාලසීමාව: Nov 16 – Nov 22, 2026 (UTC+0) 🎁 ඔයාට ලැබෙන ප්‍රධාන වාසි (4 Events) 1️⃣ Event 1: New User Welcome Gift (මුල්ම 500 දෙනාට පමණයි!) අපේ link එකෙන් අලුතින් Register වෙලා 20 USDT ට වඩා Net Deposit එකක් කරන සෑම කෙනෙකුටම 100 USDT Position Voucher එකක් නොමිලේ! (First-come, first-served) 2️⃣ Event 2: Deposit & Trade Bonus (New Users Only) 100 USDT සිට 2,000 USDT දක්වා deposit කරලා trade කරද්දී 200 USDT දක්වා Futures Bonus unlock කරගන්න පුළුවන්. (Tier එකකට slots 200 බැගින් ඇත). 3️⃣ Event 3: Trading Volume Campaign (සියලුම Users ලාට) ඔයාගේ Trading Volume එක (100K සිට 10M USDT දක්වා) වැඩි කරගන්න ගමන් 600 USDT දක්වා Bonus දිනාගන්න. 4️⃣ Event 4: Trading Volume Leaderboard (10,000 USDT Pool) Top 100 traders ලා අතරට ඇවිත් 10,000 USDT Futures Bonus Pool එක බෙදාගන්න. 🏆 1st Place: 2,500 USDT! 👇 Join වෙන විදිය: පහත Link එකෙන් ගිහින් Account එකක් හදාගන්න (VIP Code: runb automatically apply වේ): 👉 https://www.bitunix.site/activity/basic/weekly1116-123?vipCode=runb Event page එකේ "Join Now / Register" button එක click කරන්න අමතක කරන්න එපා. ⚠️ වැදගත්: Rewards ලබා ගැනීමට අනිවාර්යයෙන්ම ඉහත referral link එක හරහා register වී තිබිය යුතුයි. Campaign එකේ Terms & Conditions හොඳින් කියවන්න. #CryptoLanka #Bitunix

    Photo
    Views471
    Forwards—
    Reactions—
    Comments—
  3. 03
    Views466
    Forwards—
    Reactions3
    Comments—
  4. 04
    Views458
    Forwards—
    Reactions3
    Comments—

Latest posts

#10127Photo

🚨 "Flash USDT" Scam එකට අහු වෙන්න එපා! 🚨 මේ දවස්වල Telegram, X (Twitter), Facebook සහ WhatsApp හරහා "Flash USDT" අඩු මිලට දෙනවා කියලා ලොකු රැල්ලක් යනවා. P2P කරන අය, අලුතින් Crypto වලට ආපු අය මේකට ලේසියෙන්ම අහු වෙනවා. මොකක්ද මේ Flash USDT කියන්නේ? සරලවම කිව්වොත් මේවා Fake (ව්‍යාජ) Crypto. Scammers ලා කරන්නේ ඇත්ත USDT වලට සමාන නමක් සහ ලෝගෝ එකක් තියෙන, කිසිම වටිනාකමක් නැති Fake Token එකක් හදලා ඔයාගේ Wallet එකට එවන එක. වෙන්නේ මොකක්ද? මේක ඔයාගේ Wallet එකේ (Trust Wallet, MetaMask වගේ) Balance එක විදිහට පෙන්නුවට, මේවා Swap කරන්නවත්, Exchange (Binance/Bybit/MEXC) එකකට යවලා Cash කරන්නවත් බැහැ. ටික වෙලාවකින් හෝ දවස් කිහිපයකින් මේ Balance එක ඉබේම අතුරුදහන් වෙන්න පුළුවන්, නැත්නම් කිසිම වැඩක් ගන්න බැරි Token එකක් විදිහට Wallet එකේ හිර වෙනවා. 🛡️ මේ Scam එකෙන් බේරෙන්න Tips 5ක්: Contract Address එක අනිවාර්යයෙන් Check කරන්න: කවුරුහරි USDT එව්වම, Wallet එකේ Balance එක දිහා විතරක් බලලා රැවටෙන්න එපා. ඒ Token එකේ Contract Address එක ඇත්ත USDT (Tether) Contract Address එකට සමානද කියලා Block Explorer (Etherscan, Tronscan, BscScan, Solscan) එකකින් Check කරන්න. P2P / OTC ගනුදෙනු වලදී ප්‍රවේශම් වෙන්න: කවුරුහරි Wallet-to-Wallet USDT එවලා සල්ලි (LKR/Cash) ඉල්ලනවා නම්, ඒ USDT ටික ඔයාගේ Centralized Exchange (Binance, Bybit) එකේ Deposit Wallet එකට ඉල්ල ගන්න. නැත්තම් ටිකක් යවලා බලන්න. Fake Tokens කවදාවත් Exchange එකක Deposit එකක් විදිහට Confirm වෙන්නේ නැහැ. "අඩු මිලට USDT" දෙන Offers විශ්වාස කරන්න එපා: මාර්කට් රේට් එක $1 නම්, කවුරුත් $0.8ට හෝ $0.50 ට ඇත්ත USDT විකුණන්නේ නැහැ. "Flash USDT Software විකුණනවා" හෝ "අඩුවට Flash USDT දෙනවා" කියන්නේ 100%ක්ම Scam. නොදන්නා Tokens එක්ක Interact කරන්න එපා: ඔයාගේ Wallet එකට ඉබේම ආපු නොදන්නා USDT හෝ වෙනත් Tokens කවදාවත් Swap කරන්නවත්, Approve කරන්නවත් යන්න එපා. ඒ හරහා ඔයාගේ Wallet එකේ තියෙන ඇත්ත සල්ලි පවා Hack (Drain) වෙන්න පුළුවන්. Transaction Hash (TXID) එක පරීක්ෂා කරන්න: යවන කෙනා Screenshot එකක් එව්වට විශ්වාස කරන්න එපා. අදාළ Network එකේ Explorer එකට ගිහින් ඇත්තටම Verified USDT Transaction එකක්ද වෙලා තියෙන්නේ කියලා තහවුරු කරගන්න. 💡 මතක තියාගන්න: Blockchain එකේ "තාවකාලිකව පාවිච්චි කරන්න පුළුවන් ඇත්ත USDT" කියලා දෙයක් නැහැ. තියෙන්නේ ඇත්ත USDT සහ ඔයාව රවට්ටන්න හදපු Fake Tokens විතරයි. #CryptoSafety #FlashUSDT #ScamAlert #CryptoSriLanka #Web3Security #P2PScam

Open in Telegram
Views127−65%vs avg
Forwards—
Reactions8
Comments—
Views growthHide views growth

Views growth

Hours after publication

Show as table
Hours after publicationViews
0 h0
15 h103
35 h127
  1. Total to date127
#10119Text
Views377+3%vs avg
Forwards—
Reactions—
Comments—
#10118Photo
Views377+3%vs avg
Forwards—
Reactions—
Comments—

All posts

Connections