Forwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
😁 අලුත් Editor ගෙ වැඩක්. මොකද හිතන්නේ ලමයි https://youtube.com/shorts/IY6K7DT_I10?si=7pL-o_ZRnF1rWyQ8
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
😁 අලුත් Editor ගෙ වැඩක්. මොකද හිතන්නේ ලමයි https://youtube.com/shorts/IY6K7DT_I10?si=7pL-o_ZRnF1rWyQ8
Open in TelegramForwarded from Note.LK
📓 Note.LK - AP Notes ❤️🔥 Share your A/L notes, find the ones that helped others pass, and revise with past papers and resource books, in English, සිංහල and தமிழ். 👍 Get hearts and comments on your notes, and earn badges as you go 😎. 🔎 0:09 Find and share notes ⚛️ 0:23 Subjects and lessons 📁 0:40 PDFs, images, voice notes and posts 🧪 0:56 Past papers, විවරණ and resource books ✨ 1:13 LearniX search 🌙 1:29 Dark and light 💬 1:45 Hearts and discussions ⚡ 2:02 Quick notes 📈 2:18 Insights 🏅 2:34 Profiles and badges 👥 2:51 Built by the community 🔔 Stay tuned—more exciting features are coming soon! 🚀 🤖Mini App : @NoteLKBot 👥Support : @NoteLK_BOT ✨ Notes by students, for students 🤝 📝 Note.LK | ජීවිතයට Physics ❤️
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔴 2027 MAIN REVISION මෙම සතියේ සැලැස්ම ⬇️ නොවැම්බර් 23 සඳුදා සිට නොවැම්බර් 29 ඉරිදා දක්වා සතිය ➡️ ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ පාඩම 🔹බ්‍රහස්පතින්දා ROTARY, සිකුරාදා INDEEPA : උදේ 7.30 - 1.30 භෞතිකව සහ ONLINE - පහසු එක් දිනයක සම්බන්ධ වෙන්න ➡️තාපය සන්නයනය ආරම්භය 🔹ඉරිදා : රාත්‍රී 7.00 - 10.00 භෞතිකව සහ ONLINE - ROTARY ➡️FREE EXTRA CLASS (REVERSE CLASS) - පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 🔹බ්‍රහස්පතින්දා : රාත්‍රී 7.00 - 9.30 ONLINE පමණයි. ➡️තාපය SUPER PRACTICALS - තාපමිතිය ප්‍රායෝගික පරීක්ෂණ 🔹සිකුරාදා : රාත්‍රී 7.30 සිට ONLINE පමණයි. ➡️MAIN PAPER 06 MCQ DISCUSSION 🔹Option 01 : සිකුරාදා සවස 4.00 - 6.00 (ඉන්දීප ගම්පහ + Zoom LIVE) 🔹Option 02 : අගහරුවාදා සවස 7.00 - 9.00 (Live Streaming ) ➡️FULL PAPER 11 DISCUSSION 🔹ඉරිදා : උදේ 8.00 - 1.00 ONLINE පමණයි. ➡️HOMEWORK DISCUSSION - ලහිරු සර් 🔹සෙනසුරාදා : සවස 7.00 - 9.00 ONLINE පමණයි. 🎯 2027 AL Exam එක ඔයාලට ලැබෙන කාලෙත් එක්ක ගොඩක් Competitive වෙන නිසා අපි මේ සැරේ හරියටම Plan එකකට වැඩ කරන්න ඕනේ. ඒ නිසා නිකන් දවසක් දෙකක් Class ඇවිත් විතරක් මේ පාර Exam එක ගොඩදාගන්න අමාරුයි. මේ හැම Class එකකටම Live සම්බන්ධ වෙන එක ගොඩක් වැදගත්. මොකක්හරි හේතුවක් මත පන්තියක් මගහැරෙනවනම් අනිවාරෙන් වෙනම වෙලාවක් දාගෙන ඒ Class එකේ Recording බලල ඉවරකරගන්න. මේ වගේ Discipline එකකින් වැඩ කරොත් Exam ගොඩදාගන්න එක අමාරු දෙයක් නෙමෙයි.🔥 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Open in TelegramForwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴ලමයි. මේ සැරේ O/l ලියන ඔයාලගෙ නංගිලා මල්ලිලා ඉන්නවනම් මේ WhatsApp Channel එකට join වෙන්න කියන්න.. 🔜මේ Channel එක ඔස්සේ අපි 2026 O/l විභාගය වෙනකන් ම ගණිතය සහ විද්‍යාව අනුමාන ප්‍රශ්න සහ Short Notes ලබා දෙනවා. 🔜මේ වෙලාවේ අඩු ලකුණක ඉන්න ලමයෙක්ට එතනින් ටිකක් හරි ඉහලට එන්න මේක ලොකු උදව්වක් වේවී.. ⛓ https://whatsapp.com/channel/0029VbDL5rQ9hXEzs4OoTU3a
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔴 තාපමිතිය ONE DAY FREE ONLINE SEMINAR! 🔥 පාඩම එක දිනකින් සම්පූර්ණයෙන්ම කවර් කරගන්න 🎯 🇲🇼🇲🇼🇲🇬🇲🇬 🌐 නොවැම්බර් 15 (ඉරිදා): රාත්‍රී 7.30 ට ONLINE LIVE (Zoom & YouTube හරහා - ලංකාවටම නොමිලේ!) 🎥 ✈️ සම්බන්ධ වීමට Telegram චැනල වෙත පිවිසෙන්න: 🔹 t.me/MR2027AP 🔹 t.me/AP2027T 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 📞 විමසීම් : 0720566566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ඔයාලගේ යාළුවන් අතරෙත් Share කරලා දැනුවත් කරන්න! ⏰ ✨ "දිනලා විතරක් ඉවර කරන්න" අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
හෙට උදේ පාන්දර Alarm එක තියාගත්තද ලමයි? ⏰🚌 1 DAY TO GO ! 🔥 මේ අවුරුද්දේ බස්නාහිර පළාතෙන් එළියට ඇවිත් තියෙන එකම සහ දැවැන්තම Seminar එකට... මාතර, හම්බන්තොට, රත්නපුර, තිස්ස, වලස්මුල්ල, තංගල්ල, මොණරාගල වටේම ඉන්න 2027, 2028 ළමයි සෙට් එක හෙට එකතු වෙනවා! 🤝✨ ☄️ ඝර්ෂණය ONE DAY FREE SEMINAR 📍 පියවර ආයතනය - ඇඹිලිපිටිය 🗓 හෙට 2026 නොවැම්බර් 04 බදාදා ⏰ පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා 🔴හෙට එන අයට වැදගත් මතක් කිරීම්: 1. ශාලාවේ ඉඩකඩ සීමිත බැවින් උදෑසන වන විට ශාලාවට පැමිණ ආසනයක් වෙන් කරගන්න. 2. ඔබට අවශ්‍ය වන්නේ ලිවීමට පෑනක් සහ සටහන් පොතක් පමණි. 3. සම්පූර්ණ නිබන්ධනය (Tute) ශාලාවේදී නොමිලේ හිමිවේ. ⚠️ සෙමිනා කිව්වට මේක නිකන්ම නිකන් සෙමිනා එකක් නෙමෙයි 😉🔥 අපි මේ අවුරුද්දෙ මේ පැත්තෙ තියන එකම සෙමිනා එකත් මේකම තමයි. වෙනස්ම Physics අත්දැකීමකට හැමෝම එකතු වෙමු. ❤️ 📞විමසීම් : 072 0 566 566 TELEGRAM CHANNEL ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
⬅️👩💻 ලිස්සලා වැටෙන්නැති වෙන්න... ඝර්ෂණය ඉගෙනගමු! 🔥🔥🔥🔥 🌌🌌🌌🌌🌌🌌🌌 https://youtube.com/shorts/KIHYwAAczJ4?si=clXDXFT-n9carLmN
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
Physics වල ඔයාව හැමදාම ලිස්සලා වට්ටපු “ඝර්ෂණය”... ලබන බදාදා සම්පූර්ණයෙන්ම ඔයාගේ අතට අල්ලගන්න ලෑස්තිද? 💀☄️ 🔥🔥🔥🔥🔥 🌌🌌🌌 https://youtube.com/shorts/FTJ-CE0PQTI?si=g1mjRTiJLYgPUzvL
Open in TelegramForwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 ඔයාලගේ නංගිලා මල්ලිලා දැනුවත් කරන්න. 👑 විද්‍යාව දැවැන්තයාගේ ගම්පහ සම්ප්‍රාප්තියට තව දින 01 යි.. 🔹නවීන තාක්ෂණයෙන් බලගැන්වූ ජංගම විද්‍යාගාරයක් ඔබේ පුරවරයට එන ප්‍රායෝගික පරීක්ෂණ සහිත අති විශේෂ සම්මන්ත්‍රණයකි. ____________ 🎯 10&11 ශ්‍රේණි ගම්පහ දිස්ත්‍රික් සමූහයට එකතු වන්න. https://chat.whatsapp.com/GwgKDYuO9mD7QKNhXyfANM 🔘දිනය || නොවැ. 02 සඳුදා 🔘වේලාව || උදේ 8.30 - 2.30 🔘ස්ථානය || ඉන්දීප - ගම්පහ https://maps.app.goo.gl/a5PiTBJCdahCw5vf6?g_st=ic 📞 විමසීම් :- 077 570 45 87 / 0777 279 476 🔴සෑම වසරකම ලංකාවේ වැඩිම දරු පිරිසක් සහභාගී වන දැවැන්තම විද්‍යාව සම්මන්ත්‍රණ මාලාවට අනිවාර්යයෙන්ම එකතු වන්න. ____________ මෙහෙයවීම : 🔹ප්‍රතිඵලයට වගකියන විද්‍යාව පන්තිය.. ➡️ගීතාන් දේවින්ද සර්.
Open in TelegramForwarded from AP TECHNICAL TEAM
🔴 රැකියා අවස්ථා! - AP Education 🔴 ✔️ අපගේ ප්‍රධාන කාර්යාලයේ සහ පන්තිවල මෙහෙයුම් කටයුතු සඳහා කැපවීමෙන් සේවය කළ හැකි තරුණයින්ට රැකියා අවස්ථා ඇත. 🟢 (උසස් පෙළ අවසන් කළ අපගේ පන්තිවල සිසුන් සඳහා විශේෂයි!) 📲 සුදුසුකම් සහ කාර්යභාරය : ✔️ වයස අවුරුදු 18 ත් 25 ත් අතර වීම (පිරිමි ළමුන් සඳහා පමණි). ✔️ රාත්‍රී කාලයේ (සවස 5.00 සිට රාත්‍රී 12.00 දක්වා) අපගේ Hotline සේවාව ක්‍රියාත්මක කිරීම. ✔️ ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව පන්ති සහ කාර්යාලීය වැඩකටයුතු සඳහා සහාය වීම. 📲 ප්‍රධාන කාර්යාලයේ නැවතී සේවය කළ යුතු වේ. ✔️ ප්‍රධාන කාර්යාලය තුළම නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ. ✔️ සුහදශීලී වැඩ පරිසරයක් සහ ආකර්ෂණීය දීමනා. 💬 ඔබත් වගකීමෙන් වැඩ කළ හැකි, නව තාක්ෂණය සමඟ වැඩ කිරීමට කැමති අයෙකු නම්, පහත Link එක හරහා ඔබගේ තොරතුරු සහ CV එක අප වෙත යොමු කරන්න. 🔗 අයදුම් කිරීමට : https://forms.gle/b9GAaLduJAp3ixiSA ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔥 බදාදා උදේ පාන්දරම ඇඹිලිපිටියට බස් එකක් අල්ලන් එන්න සෙට් වෙන gang එක කෝ? 👶 https://youtube.com/shorts/4WKQ87QRS3U?si=HcrsrfrOib5N6T7y
Open in Telegram🔴 ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් දැනුවත් කරන්න. 🔥 Miss කරන්න හිතන්නවත් එපා! 🔥 📌 ඉෂාර සර්ගේ නොමිලේ ගණිත සම්මන්ත්‍රණය මෙවර ගම්පහට! 🔴 ඉෂාර සර් කියන්නේ… පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක්! Online හරහා පමණක් සිසුන් දසදහස් ගණනකට ගණිතය උගන්වන, පසුගියවර A සාමාර්ථ 4,136ක් බිහි කළ ගුරුවරයෙක්! 🏆 🔗 අපේ දරුවන්ගේ ප්‍රතිඵල මෙතැනින් බලන්න: 📲 https://resultssheet.imos.lk 🎯 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් — ඇත්තටම වැඩ කරන Seminar එකක්! 📝 ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී, එහි ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කෙරේ! 🎥 පසුගියවර ගම්පහ සම්මන්ත්‍රණයේ වීඩියෝව මෙතැනින් බලන්න: 👉 https://youtube.com/shorts/ftWvakAX-Xk?si=1oEjOP5mWXPLRD6f 📲 එන්න බලාපොරොත්තු වන හැමෝම දැන්ම WhatsApp Community එකට Join වෙන්න! 📞 https://chat.whatsapp.com/Dpqwy1LuRBOH3NQlinV6CE 🔴 පුතේ, ලියාපදිංචි වීමේ විස්තර ඉක්මනින්ම මේ Community එකට දානවා. ඒ නිසා දැන්ම Join වෙලා ඉන්න! 🔴 ගම්පහට එන්න පුළුවන් යාළුවන්ටත් මේ පණිවිඩය සහ Community Link එක යවන්න! ❤️ හැකි තරම් Share කරන්න status දාන්න
Open in TelegramForwarded from 2027 MAIN REVISION | ANURADHA PERERA
🏙 නොවැම්බර් මාසයේ සියලුම පන්තිවල වැඩපිලිවෙල 🔴🔴🔴🔴🔴🔴 🔴 2027 THEORY ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාව, කාච, කන, මිනිස් ඇස සහ තාපය (තාපමිතිය, සන්නයනය, සංවහනය). ➡️ 2027 Theory - https://t.me/AP2027T 🔴 2027 REVISION බල සමතුලිතතාව, ඝර්ෂණය, කාර්යය ශක්තිය ක්ෂමතාව, තාපමිතිය, තාප සන්නයනය සහ තාප සංවහනය. ➡️ 2027 Main Revision - https://t.me/MR2027AP 🔴 2028 THEORY ආවේගය හා ගම්‍යතා සංස්ථිතිය සහ ගුරුත්ව කේන්ද්‍රය, Term Test Target විශේෂ වැඩපිළිවෙල ➡️ 2028 Theory - https://t.me/AP28THEORY 🔴 2027/2028 Paper Classes 2027 Main Papers, 2027 Full Papers සහ 2028 Training Papers ලෙස පන්ති ක්‍රියාත්මක වේ. දිවයින පුරා පිහිටි Paper Centers 45කදී මෙන්ම ONLINE හරහා ද ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකළ හැක. ➡️ 2027 Paper - https://t.me/APPC2025 ➡️ 2028 Paper - https://t.me/AP28Paper ➡️ Paper Centers: https://papercentres.ap.lk/ ➖➖➖➖➖ 🇱🇰 වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🔥 2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🔥 2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🏙 ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk 📞 වැඩිදුර විමසීම් - 0720566566 " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Open in Telegram