Posts of A BOOK I READ™📖✨
මලාට කූඩයක් නොගෙනියන මා වැනි සක්කරවට්ටමක් තෙමුනාට කම්නැත... Yesha Fernando Lilak - ලිලැක් 🪻
Open in TelegramForwarded from Channel Help
✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖 📍 වදන් | නිසදැස් | කවි | Status 💭 ✉️ හදවතේ නවාතැන ❤️ For paid promotion / cross promo - @shana44422
Open in Telegramඅදටත් කවුරුහරි මගෙන් ඇහුවොත් ජීවිතේ ලස්සනම හමුවීම මොකක්ද කියලා, මගේ උත්තරේ අදටත් ඔයා ළඟින් නතර වෙයි... කල්ප ගාණක් දුරකින් ඉඳන් මගේ ජීවිතේට ආව ඔයාව මට කොහොම අමතක කරන්නද... දැන්වත් තේරුණාද අතහරින්න උගන්නපු ආගමක් ඇතුළේ මිනිස්සු බැදීම් හොයන්න හේතුව!! ඒකයි මන් අහම්බෙන් හරි පල්ලියට ගිය වෙලාවේ ජේසුටත් කිව්වේ "ඊසාන දිග නිරිතට හරවලා හරි ලබන ආත්මෙදී මට එයාව ඕනේ!!" ඒත් මේ ආත්මෙදි මට ඔයාගෙ හිතේ කොහේහරි මතකයක් වෙලා හරි ජීවත් වෙන්න ඕනේ... ඔයා ආසම මලක පෙති අතර වස්සාන වැස්සකට තෙමිලා නිහඬවම පිපෙන්න මටත් වරමක් ලැබෙන්න ඕනේ... එකම එක තත්පර තුනක ආදරණීය හාදුවක උණුසුම ඇතුළේ කාලය නතර වෙන තරම් මගේ හිතට නිවීමක් ලැබෙන්න ඕනේ... මේ ආත්මෙදි මට හිමි නොවුණු ආදරේක බර හෙමින් බිම තියලා අන්තිමේදී හිත නිවාගන්න මටත් පුළුවන් වෙන්න ඕනේ... සමහරවිට මේ කතාවේ වැරදි මගේ අතිනුත් ලියවෙන්න ඇති... ඒත් අරලිය මලක් වෙලා හරි කවදාහරි ඔයා ළඟට ඇවිත් ඔයා තනිවෙලා ඉන්න මොහොතක නිහඬවම ඔයා ළඟ පිපිලා ඉන්න... ඔයාගේ තනිකමට මලක සුවඳක් තරම්වත් සැනසීමක් වෙලා මගේ ආදරේ තවමත් තියෙනවා කියලා ඔයාට දැනෙන්න... මටත් එක දවසක් ඒ විදිහට ඔයා ළඟ ඉන්න ඕනේ... ✍️_SARA_💜🌸
Open in Telegram🫵 ඔයා... මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔 නැත්තම්.., ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃 🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇 ඔයාව අහන් ඉන්න, ඔයා වෙනුවෙන් ගොඩක් අය වගේම ඔයාගේ උදව් අවශ්‍ය ලොකු පිරිසක් ඉන්නවා...🙃 ඇවිත්ම බලන්න... ❤️ ............නිදහසට මාවත හොයාගන්න🕊💫
Open in Telegramමනුස්සයෙක් ඇත්තටම මැරෙන්නෙ ඒ මනුස්සයව මතක් කරන්න කිසිම කෙනෙක් නැති උන දවසට 🥺 ලැවෙන්ඩ්‍රා 💜
Open in Telegramසමහර මිනිස්සු කුණු කියලා විසි කරපු දේවල් තවත් කෙනෙක්ට එයාගේ පණට වඩා වටින්න පුලුවන්! . . ලැවෙන්ඩ්‍රා 💜 Hasidu Neeloth
Open in Telegram