
TechNews.LK
The official Telegram channel of TechNews.LK
Новые посты
Apple ඉතිහාසයේ ප්‍රථම වතාවට Touch Screen සහිත MacBook Pro with PROLED XDR Display මාදිලිය එළිදක්වයි: Glowing Apple Logo එකත් නැවතත් කරළියට
Открыть в Telegramයුගයක් ඩිජිටල් කල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා: විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි. https://technews.lk/techroom/v-k-samaranayake-ict-pioneer-sri-lanka/
Открыть в Telegramශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන Café Cursor Colombo event එක පිළිබඳව දැනගනිමු
Открыть в Telegramඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ මුදල් විසින් නොව, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔහු තුළ තිබූ කුතුහලය විසින් බව මේ ලිපිය කියවන ඔබට හැඟේවි. සම්පූර්ණ ලිපිය 👉🏼 go.technews.lk/claude-shannon
Открыть в TelegramСвязи
Похожие каналы
DATA SUETIST@data_suetistkaТехнологии1,05 тыс.
Bytephilosopher@byte_philosopherТехнологии1,05 тыс.
ФГБНУ ФНЦ ВНИИМК@vniimkТехнологии1,06 тыс.
FEDs IL@fedcastilТехнологии1,06 тыс.
moscowcss@moscowcssТехнологии1,06 тыс.
Step by Step for Web@sbsforwebТехнологии1,05 тыс.
OK ML@okmlaiТехнологии1,05 тыс.
чай со льдом и медом ☕️🧊🍯 | ex. Тот самый Белград@honeyicedteaТехнологии1,05 тыс.