Кабинет

Посты канала SRA Movies Hub ⚡️🇱🇰 ⚡️

сначала новые

#2057Фото
Просмотры1 050−42%к среднему
Пересылки—
Реакции58
Комментарии—
#2054Фото
Просмотры1 190−34%к среднему
Пересылки—
Реакции31
Комментарии—
#2051Фото
Просмотры1 380−23%к среднему
Пересылки—
Реакции66
Комментарии—
#2049Фото

☘️ Mᴀɴɢᴀʟᴀᴠᴀᴀʀᴀᴍ (2023) 💎 IMDb Rᴀᴛɪɴɢ — 6.8/10 ⚖ Gᴇɴʀᴇ — Psychological Thriller | Mystery | Horror 👄 Lᴀɴɢᴜᴀɢᴇ — Telugu ✏️ කතාව ගැන පොඩ්ඩක්... 1996 අවුරුද්දේ මහලක්ෂ්මිපුරම් කියන පාලු ගමේ හැම අඟහරුවාදාවකම කවුරුහරි කෙනෙක් අභිරහස් විදිහට මියයනවා. මේ නිසා මුළු ගමම ඉන්නේ ලොකු බයකින්. 😨 හැබැයි මේ මරණවලට කලින් මාරම අමුතු දෙයක් සිදුවෙනවා. ඒ තමයි මියයන්න ඉන්න පුද්ගලයාගේ කවුරුත් නොදන්න රහස් සම්බන්ධතා සහ රහස් තොරතුරු ගමේ තාප්පවල කවුරුහරි විසින් ලියලා තියෙන එක. ඊට පස්සේ දවසේ ඒ පුද්ගලයාව අභිරහස් විදිහට මියගිහින් ඉන්නවා හමුවෙනවා. මුලදී මේ මරණ සියදිවි නසාගැනීම් ලෙස සැලකුවත්, මේ අභිරහස විසඳන්න ගමට අලුතින් උප පොලිස් පරීක්ෂකවරියක් වන SI Maaya පැමිණෙනවා. ඇය පරීක්ෂණ ආරම්භ කළ පසු මේ සිදුවීම් සියල්ල පිටුපස ශෛලු (Sailu) කියන තරුණියගේ අතීතයත් එක්ක බැඳුණු විශාල අභිරහසක් තියෙන බව හෙළිවෙනවා. ඇත්තටම මේ මරණ පිටුපස ඉන්නේ කවුද? මේ හැමදේකටම ශෛලුගේ තියෙන සම්බන්ධය මොකක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටය අවසානය වෙනකම්ම බලන්න වෙනවා! 🪞 🍿 Wᴀᴛᴄʜ & Eɴᴊᴏʏ...!

Открыть в Telegram
Просмотры1 530−15%к среднему
Пересылки—
Реакции51
Комментарии—
#2039Фото
Просмотры2 720+51%к среднему
Пересылки—
Реакции88
Комментарии—
#2035Фото
Просмотры2 950+64%к среднему
Пересылки—
Реакции84
Комментарии—
#2029Фото
Просмотры2 920+62%к среднему
Пересылки—
Реакции61
Комментарии—
#2024Фото
Просмотры3 110+73%к среднему
Пересылки—
Реакции142
Комментарии—
#2019Видео
Просмотры3 400+89%к среднему
Пересылки—
Реакции56
Комментарии—