🔥 Binance Rewards Hub එකෙන් 10 USDT Futures Position Voucher එකක් ඇවිල්ල තියෙනව .සමහරවිට ඔයාලටත් ඇවිල්ලා ඇති. දැන්ම බලන්න ! 🚀 Trading කරන යාළුවන්ට මෙන්න සුපිරි අවස්ථාවක්. Binance Rewards Hub එක පැත්තට ගිහිල්ලා ඔයත් ඔයාගේ Rewards ටික claim කරගන්නකෝ. 📈 Consistency & Daily Streaks වලින් Points එකතු කරගෙන rewards ගන්න එක මාර වටිනවා! #Binance #CryptoTrading #SLTutorial #CryptoSriLanka #BinanceRewards #TradingLife
Открыть в TelegramПосты канала SL Tutorial 🇱🇰
🚀 අපි ජාත්‍යන්තරයට යන්න සූදානම්! 🇱🇰❤️ Binance Blockchain 100 Awards 2026 හි “Rising Star” කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් SL Tutorial තෝරාගෙන තිබෙනවා! 🌟 අපේ රටේ නම ලෝක මට්ටමෙන් බැබළවීමට දැන් ඔබේ සහයෝගය අපට අවශ්‍යයි. පුළුවන් හැමෝම දැන්ම Vote එකක් දීලා අපේ ගමනට සපෝට් එකක් දෙන්න! 🙏✨ 🗳️ Vote කරන්න මෙතනින්: 👇👇👇 🔗 https://app.binance.com/uni-qr/cact26user/777?uc=web_square_share_link&us=telegram #SLTutorial #BinanceBlockchain100Awards #RisingStar #SriLanka #Binance
Открыть в Telegram🚀 අලුත් මාකට් අප්ඩේට්ස් සහ ඇල්ෆා (Alpha) සඳහා මාව X (Twitter) එකෙන් Follow කරන්න! ළමයි, ක්‍රිප්ටෝ මාකට් එකේ යන ලයිව් අප්ඩේට්ස්, ක්ෂණික චාට් විශ්ලේෂණ (Chart Breakdowns) සහ වැදගත් තොරතුරු දැන් හැමදාම X (Twitter) හරහා ඔයාලට බලාගන්න පුළුවන්. අපේ community එක එක්ක එකතු වෙලා එකට යමු! 👉 මාව X එකෙන් Follow කරන්න: https://x.com/ceylonblock?s=11 (Username: @CeylonBlock) දැන්ම ගිහිල්ලා Follow එකක් දාගෙන සෙට් වෙන්න! ⚡🇱🇰
Открыть в TelegramTraditional Finance (TradFi) සහ Crypto එකතු වෙන bStocks ගැන දැනගෙන සිටියද? 🚀📈 Binance හරහා 24/7 U.S. Stocks Trade කරන්න, instant settlement එක්ක 1:1 backed Tokenized Securities ලබාග දැන් පහසුකම තියෙනවා! TradFi & Crypto වල එකතුව ගැන ඔබේ අදහස කුමක්ද? #bStocks #TradFi #Binance #CryptoEducation #SLTutorial #BinanceCampusAsia #CampusAsia
Открыть в Telegramඅද රාත්‍රී අටට Let's Talk - MEXC Sri Lanka අරගෙන එන අපේ Weekly KOL AMA Series එක. 50 USDT Bonus එකක් ගන්න පුලුවන්. Link : https://t.me/+5c20BdmXtrkyYjM9
Открыть в TelegramLet's Talk - MEXC Sri Lanka අරගෙන එන අපේ Weekly KOL AMA Series එක 🇱🇰 🎤 Episode #4 Topic: Risk Management: The Skill Every Trader Needs 👤 Guest: Dhananjaya Sandaruwan (KOL) 🎙 Host: Qilin MEXC (TG MOD) 💰 AMA Prize Pool: 50 USDT Bonus 📅 Date: 2026 සැප්තැම්බර් 6 🕘 Time: 8:00 PM (SLST) ඔයාගේ trading approach එක level up කරගන්න ලෑස්තිද? අපේ 4 වෙනි AMA session එකත් එක්ක එකතු වෙලා, Risk Management හරියට කරන්නේ කොහොමද සහ better trading decisions ගන්නේ කොහොමද කියන එක ගැන Dhananjaya Sandaruwan ගෙන් practical insights දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ ප්‍රශ්න ටික ලෑස්ති කරගන්න, යාළුවන්ටත් Invite කරන්න, Let's Talk Episode #4 එක miss කරගන්න එපා 🚀 💙 See you there, Traders 👉 Set Reminder 🔔
Открыть в Telegram🔥 ශ්‍රී ලංකාවේ අපිටත් MEXC එකෙන් International Crypto Card එකක්! 🇱🇰💳 දැන් ඔයාගේ Crypto Wallet එකේ තියෙන Balance එක Direct Payments වලට පාවිච්චි කරන්න නියම අවස්ථාවක්. කිසිම Card Fee එකක් නැතුව Free ලබාගන්න පුළුවන්! 🚀 මේ Card එකෙන් ඔයාට ලැබෙන වාසි: 💸 10% Cashback: කරන හැම Purchase එකකටම 10% ක Cashback එකක්. 🎁 $10 Free Bonus: Card එක Activate කරගත් සැණින් ලැබෙන විශේෂ Bonus එක. ⚡ Zero Card Fees: Annual හෝ Issuance ගාස්තු කිසිවක් නැත. 🛡️ Easy Setup: සරලව KYC Verification එක සම්පූර්ණ කර විනාඩි කිහිපයකින් Card එක Ready! Online Shopping, Subscriptions (Netflix, ChatGPT, Canva) සහ International Payments වලට Crypto වලින්ම ගෙවන්න සුපිරිම විසඳුම. 👉 දැන්ම ඔයාගේ Free MEXC Card එක Claim කරගන්න: 🔗 https://s.mexc.com/share/wmEArK83Za
Открыть в Telegramඅවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර. ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (04) දින පියවර ගෙන ඇත. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ. සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි: 1. 1xbet.com 2. betway.com/en-lk 3. 22bet.com 4. melbet.com 5. unibet.com 6. betfair.com 7. dafabet.com 8. bet365.com 9. 1win.com 10. spinbetter.com 11. 10cric.com 12. bc.game 13. megapari.com 14. pin-up.bet 15. stake.com 16. mostbet.com 17. parimatch.com 18. betwinner.com 19. linebet.com 20. 4rabet.com 21. rajabets.com 22. dbbet.com 23. coldbet.com 24. WinWin ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Открыть в Telegramfuture trading කරන අයට ඔන්න වැදගත් වෙන වීඩියෝ එකක් 👇👇👇👇👇👇 https://youtu.be/2c39mwkE5Mg
Открыть в Telegram🚨 Crypto වල ඊළඟ BIG MOVE එක මෙන්න: $700 Billion Reinsurance Market එක Onchain එයි! 🌐🔥 ඔයා තවමත් Cycle එකෙන් සයිකල් එකට වෙනස් වෙන, Bitcoin මිල මතම දුවන සාමාන්‍ය DeFi Yields පස්සෙමද යන්නේ? 📉 දැන් ඒක වෙනස් කරන්න කාලය හරි! සාමාන්‍යයෙන් ලෝකයේ ඉන්න ලොකුම Institutional Allocators ලට විතරක් සීමා වෙලා තිබුණු $700B Reinsurance (ප්රතිරක්ෂණ) Market එක හැමෝටම විවෘත කරමින් Re Protocol එක ක්‍රිප්ටෝ ලෝකයට අලුත් පෙරළියක් ගෙනත් තියෙනවා! Video Link - https://youtu.be/vQlvrGHp0Bo?si=fD9UNQTmO0m5nv6D
Открыть в TelegramCrypto වැටුණත් බය නැතිව ඩොලර් හොයමු. SL Tutorial youtube නාලිකාවේ දැනටමත් වීඩියෝ එක අරගෙන ඇවිල්ල තියෙන්නෙ.
Открыть в Telegramඉක්මනට වීඩියෝ එක බලලා හදාගන්න . 👇👇👇👇👇👇👇👇 https://youtu.be/QXp0ySnr4ws?si=HPsraCBGx_NxN1x0 සල්ලි දීලා ATM කාඩ් ගත්ත කාලේ ඉවරයි. ලෝකෙ ඕනෑම තැනක ගෙවීමක් කරන්න පුළුවන් විදියට කාඩ් එකක් නොමිලේ හදාගමු. නොමිලේ හදා ගන්න පුළුවන් වෙන්නේ සීමිත කාලයක් පමණයි ඒක නිසා පරක්කු වෙන්නැතුව දැන්ම හදාගන්න.
Открыть в Telegram🕞🕟🕠🕡🕢🕣🔥🔥🔥 30 USDT නොමිලේ ලබා ගමු. ( තව දවසක වගේ කාලයක් තියෙන්නෙ) බෝනස් එකක් නෙවෙයි ලැබෙන්නේ. බැංකුවටම සල්ලි ගන්න පුළුවන්. පහළ වීඩියෝ එකේ හැමදේම කියලා දෙනවා. ⬇️⬇️⬇️⬇️⬇️⬇️ https://youtu.be/2NXHCHojb3o?si=iLLlSzPysosyMbuL
Открыть в Telegramඉහත වීඩියෝ එකේ පළමු කමෙන්ට් කිරීමෙන් ජයග්‍රහණය කරන්නේ Mrzone. මට මැසේජ් එකක් දාන්න.
Открыть в Telegram