Посты канала SL Tutorial Drops hunters
🚀 අපි ජාත්‍යන්තරයට යන්න සූදානම්! 🇱🇰❤️ Binance Blockchain 100 Awards 2026 හි “Rising Star” කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් SL Tutorial තෝරාගෙන තිබෙනවා! 🌟 අපේ රටේ නම ලෝක මට්ටමෙන් බැබළවීමට දැන් ඔබේ සහයෝගය අපට අවශ්‍යයි. පුළුවන් හැමෝම දැන්ම Vote එකක් දීලා අපේ ගමනට සපෝට් එකක් දෙන්න! 🙏✨ 🗳️ Vote කරන්න මෙතනින්: 👇👇👇 🔗 https://app.binance.com/uni-qr/cact26user/777?uc=web_square_share_link&us=telegram #SLTutorial #BinanceBlockchain100Awards #RisingStar #SriLanka #Binance
Открыть в Telegramඅද රාත්‍රී අටට Let's Talk - MEXC Sri Lanka අරගෙන එන අපේ Weekly KOL AMA Series එක. 50 USDT Bonus එකක් ගන්න පුලුවන්. Link : https://t.me/+5c20BdmXtrkyYjM9
Открыть в TelegramLet's Talk - MEXC Sri Lanka අරගෙන එන අපේ Weekly KOL AMA Series එක 🇱🇰 🎤 Episode #4 Topic: Risk Management: The Skill Every Trader Needs 👤 Guest: Dhananjaya Sandaruwan (KOL) 🎙 Host: Qilin MEXC (TG MOD) 💰 AMA Prize Pool: 50 USDT Bonus 📅 Date: 2026 සැප්තැම්බර් 6 🕘 Time: 8:00 PM (SLST) ඔයාගේ trading approach එක level up කරගන්න ලෑස්තිද? අපේ 4 වෙනි AMA session එකත් එක්ක එකතු වෙලා, Risk Management හරියට කරන්නේ කොහොමද සහ better trading decisions ගන්නේ කොහොමද කියන එක ගැන Dhananjaya Sandaruwan ගෙන් practical insights දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ ප්‍රශ්න ටික ලෑස්ති කරගන්න, යාළුවන්ටත් Invite කරන්න, Let's Talk Episode #4 එක miss කරගන්න එපා 🚀 💙 See you there, Traders 👉 Set Reminder 🔔
Открыть в TelegramПереслано из SL Tutorial 🇱🇰
🔥 ශ්‍රී ලංකාවේ අපිටත් MEXC එකෙන් International Crypto Card එකක්! 🇱🇰💳 දැන් ඔයාගේ Crypto Wallet එකේ තියෙන Balance එක Direct Payments වලට පාවිච්චි කරන්න නියම අවස්ථාවක්. කිසිම Card Fee එකක් නැතුව Free ලබාගන්න පුළුවන්! 🚀 මේ Card එකෙන් ඔයාට ලැබෙන වාසි: 💸 10% Cashback: කරන හැම Purchase එකකටම 10% ක Cashback එකක්. 🎁 $10 Free Bonus: Card එක Activate කරගත් සැණින් ලැබෙන විශේෂ Bonus එක. ⚡ Zero Card Fees: Annual හෝ Issuance ගාස්තු කිසිවක් නැත. 🛡️ Easy Setup: සරලව KYC Verification එක සම්පූර්ණ කර විනාඩි කිහිපයකින් Card එක Ready! Online Shopping, Subscriptions (Netflix, ChatGPT, Canva) සහ International Payments වලට Crypto වලින්ම ගෙවන්න සුපිරිම විසඳුම. 👉 දැන්ම ඔයාගේ Free MEXC Card එක Claim කරගන්න: 🔗 https://s.mexc.com/share/wmEArK83Za
Открыть в TelegramПереслано из SL Tutorial 🇱🇰
future trading කරන අයට ඔන්න වැදගත් වෙන වීඩියෝ එකක් 👇👇👇👇👇👇 https://youtu.be/2c39mwkE5Mg
Открыть в Telegram🚨 Crypto වල ඊළඟ BIG MOVE එක මෙන්න: $700 Billion Reinsurance Market එක Onchain එයි! 🌐🔥 ඔයා තවමත් Cycle එකෙන් සයිකල් එකට වෙනස් වෙන, Bitcoin මිල මතම දුවන සාමාන්‍ය DeFi Yields පස්සෙමද යන්නේ? 📉 දැන් ඒක වෙනස් කරන්න කාලය හරි! සාමාන්‍යයෙන් ලෝකයේ ඉන්න ලොකුම Institutional Allocators ලට විතරක් සීමා වෙලා තිබුණු $700B Reinsurance (ප්රතිරක්ෂණ) Market එක හැමෝටම විවෘත කරමින් Re Protocol එක ක්‍රිප්ටෝ ලෝකයට අලුත් පෙරළියක් ගෙනත් තියෙනවා! Video Link - https://youtu.be/vQlvrGHp0Bo?si=fD9UNQTmO0m5nv6D
Открыть в TelegramПереслано из SL Tutorial 🇱🇰
අද හවස හයට පමණ ඔයාලට රුපියල් දහදාහක් හොයාගන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන එන්නද ?. කමෙන්ට් එකක් දාන්න.
Открыть в TelegramПереслано из SL Tutorial 🇱🇰
https://youtu.be/XMvEBVh27tE?si=Rp8RKNktRHGkVMuJ ඉහත වීඩියෝ එකේ පළමු කමෙන්ට් කිරීමෙන් ජයග්‍රහණය කරන්නේ Kushan Peiris. මට මැසේජ් එකක් දාන්න.
Открыть в TelegramBinance Sri Lanka Official Community එකේ තවමත් Join වෙලා නැතිනම් මේ Link එකෙන් Join වෙන්න.හැම සතියෙම Events යනවා Free Dollars Earn කරන්න පුලුවන් https://t.me/binancesrilanka
Открыть в Telegramමේ වීඩියෝ එක හොඳයිද නැද්ද? අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. බලපු නැති අය SL Tutorial youtube නාලිකාවට ගිහින් දැම්ම බලන්න.
Открыть в TelegramПереслано из SL Tutorial 🇱🇰
අද වීඩියෝ එක හවස හයක් රාත්‍රී අටත් අතර දානවා. පළවෙනියෙන්ම කමෙන්ට් කරන කෙනාට මුදල් ත්‍යාග ලබා දෙනව. (Free USDT). ඒක නිසා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරල තියාගන්න වීඩියෝ එක දාපු ගමන්ම කමෙන්ට් කරන්න. Link - https://youtu.be/Yb4NAsJ1Zz0?si=e4O9mWX85rmDLZRX පළමු කමෙන්ට් එක දාන කෙනාට USDTනොමිලේ දෙනවා. හොඳම කමෙන්ට්ස් වලටත් නොමිලේ USDT දෙනව. ( වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යෙන්ම හොඳ නෑ කියලා කමෙන්ට් කරන්න අවංක උත්තර වලට විශේෂයෙන්ම මුදල් දෙනවා)
Открыть в TelegramПереслано из SL Tutorial 🇱🇰
SpaceX ලගේ කොටස් මිලදීගන්නේ කොහොමද? මේ දවස්වල තියෙන ට්‍රෙන්ඩින්ම මාතෘකාව. දැනුම නෑ මේක කරගන්නේ කොහොමද කියලා.. පහල තියෙනවා වීඩියෝ එක මේක කරන්නේ කොහොමද කියල තේරෙන්නේ නැති කෙනෙකු වුණත් තේරෙන විදියට කියලා දීලා තියෙනවා. Video link - https://youtu.be/XMvEBVh27tE?si=wLhTniN2i34UMv2j https://youtu.be/XMvEBVh27tE?si=wLhTniN2i34UMv2j
Открыть в TelegramПереслано из SL Tutorial 🇱🇰
අද වීඩියෝ එක හවස හයක් රාත්‍රී අටත් අතර දානවා. පළවෙනියෙන්ම කමෙන්ට් කරන කෙනාට මුදල් ත්‍යාග ලබා දෙනව. (Free USDT). ඒක නිසා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ක්ලික් කරල තියාගන්න වීඩියෝ එක දාපු ගමන්ම කමෙන්ට් කරන්න. Link - https://youtu.be/Yb4NAsJ1Zz0?si=e4O9mWX85rmDLZRX පළමු කමෙන්ට් එක දාන කෙනාට USDTනොමිලේ දෙනවා. හොඳම කමෙන්ට්ස් වලටත් නොමිලේ USDT දෙනව. ( වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යෙන්ම හොඳ නෑ කියලා කමෙන්ට් කරන්න අවංක උත්තර වලට විශේෂයෙන්ම මුදල් දෙනවා)
Открыть в TelegramПереслано из SL Tutorial 🇱🇰
🕞🕟🕠🕡🕢🕣🔥🔥🔥 රුපියල් 1700න් මොකක්ද කරන්න පුළුවන්. අද අරගෙන එනවා ලොකේ සල්ලි හොයන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ගැන. හරියටම හවස හයට SL Tutorial youtube නාලිකාවේ. (6.00 PM ) පළමු කමෙන්ට් එක අනිවාර්යෙන් ජයග්‍රහකයෙක්. පළමු කමෙන්ට් එක දාන කෙනාට USDTනොමිලේ දෙනවා. හොඳම කමෙන්ට්ස් වලටත් නොමිලේ USDT දෙනව. ( වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යෙන්ම හොඳ නෑ කියලා කමෙන්ට් කරන්න අවංක උත්තර වලට විශේෂයෙන්ම මුදල් දෙනවා)
Открыть в TelegramПереслано из SL Tutorial 🇱🇰
🕞🕟🕠🕡🕢🕣🔥🔥🔥 මේ වීඩියෝ එකට පුංචි ලයික් එකක් දාල කමෙන්ට් කර ජයග්‍රහණය කරන්නේ මේ දෙදෙනාවේ.👇👇👇👇 https://youtu.be/Yb4NAsJ1Zz0 Relax Vibes Prsannabaushka Danushka මගේ youtube නාලිකාවේ රැගෙන එන හැම වීඩියෝ එකකටම මම නොමිලේ USDT මුදල් ලබා දෙනවා. Free USDT ලබා ගන්න ඕනෙ අය වීඩියෝ එකක් ආපු ගමන්ම ලයික් එකක් දාලා කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. 😊 ඉස්සරහට මුදල් නොමිලේ ලබාගන්න පුළුවන් තව අවස්ථා අරගෙන එනවා. ජයග්‍රාහකයන් හැකි ඉක්මනින් මට මැසේජ් එකක් දාන්න.
Открыть в Telegramවීඩියෝ එක හොඳයි නම් මතක ඇතුව ලයික් එකක් දාල කමෙන්ට් එකක් දාගෙන එන්න අමතක කරන්න එපා. පුංචි ලයික් එකක් දාල කමෙන්ට් කරන අයටත් අපි නොමිලේ මුදල් ලබා දෙනවා.💰🚀
Открыть в Telegram