Кабинет

Посты канала Science Panthiya

сначала новые

#12594Текст
Просмотры5 340+3%к среднему
Пересылки—
Реакции74
Комментарии—
#12593Фото

තාත්තා කවදාවත් කැමති උනෙ නෑ මේ tape එක මම කරට දාගන්නවට, ඉදිකටුව අරගෙන මහනවට… එත් මම පුංචි කාලෙ ඒ දේවල් තාත්තා මට කියලා දුන්නෙ නැතත් මම බලාගෙන ඉදලා තනියම ඉගෙන ගත්තා.මට sewing machine එකෙ වුනත් මහන්න පුළුවන්. පොලොන්නරුවෙ මම මුලින්නම Gyn & obs appointment එක කරනකොට තමා දැන ගත්තෙ අපිටත් tape එකක් ඕනෙ කියලා. ඊට පස්සෙ මම තාත්තට call කරලා කිව්වා තාත්තෙ මට ඔයාගෙ tape එකක් ඔනෙ කියලා. ඊට පස්සෙ තාත්තා ඇහුවා ඔයාට මොකටද tape කියලා. මම කිව්වා තාත්තෙ ඔයා රෙදි මනිනවා වගෙ අපිටත් මනින්න දෙවල් තියනවා, බබාලා ලැබෙනන් ඉනන් අම්මලගෙ fundal height එක, චූටි බබාලෙ දිග, ඔලුවෙ වට ප්‍රමානය, එක එක ඇගෙ එන ගෙඩි වර්ග වල දිග, ඔපරේෂන් කැලැල් වල දිග… මේ වගෙ ගොඩක් දේවල් මනින්න ඔනෙ.. ඕක තිබ්බෙ නැත්තම් sir අපිව ward එකෙන් එලියට දානවා කියලා… එතකොට තාත්තා කිව්වෙ එහෙමද අලුත් ඒවා තියනවා එකෙන් එකක් ගන්න ඔයා ආවම කියලා. තාත්තාට මාව තවත් Tailor කෙනෙක් කරනන ඕනෙ උනෙ නෑ.එත් එයා හැම වෙලේම මගෙ කැමැතත්ට ඉඩ දුන්නා. එයාගෙ shop එකෙ machine වල මහන එක හැර කවදාවත් කිසිම දෙයක් කරන්න එපා කියලා නෑ.මට දැන් හිතෙනවා එයා කෙලින් නොකිව්වට මම shop එකට ඇවිත් එක එක වැඩ කරනවාට

Открыть в Telegram
Просмотры6 650+28%к среднему
Пересылки—
Реакции237
Комментарии—
#12588Фото

Degree Cost Around 5-6 Laksh Open University Engineering degree එකෙ 2023 වෙනකන් දුන්නෙ BSc Engineering degree එක නෙවෙයි. BTech degree එක දුන්නෙ. ඒක මොරටුව , පේරාදෙණිය Engineering degree වලට වඩා syllabus එක වැඩියි. එතකොට Degree එක අවුරුදු 5 යි. 2023 න් පස්සේ Open එකෙත් දෙන්නෙ මොරටුව , පේරාදෙණිය වගේම BSc Engineering degree එක. මේ අවුරුද්දේ ඉදන් Open එකෙත් යන්නෙ 4 year degree එකක්. දැන් අවුරුදු 4න් Degree එක සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් මේ අවුරුද්දේ ඉදන් semester system එකක් යන්නෙ. A/L වලට Results CCS තියෙනවා නම් IESL membership එකත් ගන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙවෙයි USA , UK , Australia , Canada , ..... පිටරටවල් වල පවා පිළිගන්න උපාධියක්. පිටරට Masters , PhD වලට ගිය අයත් ඉන්නවා Scholarships අරන් The Open University of Sri Lanka (OUSL) - (BSc) Honours in Engineering Degree Programmes (26/27 Academic Year) •Duration: 4 to 5 Years (Depending on the specialization and entry pathway) •Medium of Instruction: English •Application Fee: LKR 500.00

Открыть в Telegram
Просмотры5 2300%к среднему
Пересылки—
Реакции54
Комментарии—
#12587Фото
Просмотры5 110−2%к среднему
Пересылки—
Реакции19
Комментарии—
#12585Фото
Просмотры5 630+8%к среднему
Пересылки—
Реакции123
Комментарии—
#12577Фото
Просмотры4 190−20%к среднему
Пересылки—
Реакции20
Комментарии—
#12575Фото
Просмотры5 700+9%к среднему
Пересылки—
Реакции92
Комментарии—