ඔයා දන්නවද?🍂 ඔයා රෑ නින්දෙ ඉද්දි දකින හීන ඇතුලෙ ඉන්න හැම කෙනෙක්ම ඔයා කලින් දැකල තියන කෙනෙක්.. ඒ කියන්නෙ මොළය අලුත් හීනයක් හදන්න ඕන උනාම අලුතෙන් මූණක් හදන්නෙ නෑ📌 ඔයා උදේ ඉදන් රෑ වෙනකන් දකින හැම මූණක්ම මතක තියන් හීන අස්සට යවන එක තමයි මොළය කරන්නෙ... හීනෙ එන මූණු කියන්නෙ ඔයාගෙ මොළය දවල් දැකපු දේවල් මතක තියාගන්න හදන විදියක්...🍃 ඔයා කවදාවත් දැකල නැති කෙනෙක්ව,ඔයාට හීනෙන් දකින්න බෑ..🙃 එතකොට මං එයාවත් කලින් දැකල තියෙනවනෙ🫢👀 Psychology facts | 🇱🇰
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 14 ч | 139 |
| 33 ч | 194 |
- Всего сейчас194