🔰https://www.facebook.com/share/p/1AK65b8ZrG/?mibextid=wwXIfr 🔰🔰ඉහත Link මගින් fb post වෙත ගොස් ඔබගේ අදහස් comment එකක් ලෙස ඉදිරිපත් කිරීම අප අගය කරන්නෙමු..
Открыть в Telegram2022 - උසස් පෙළ සාමාන්‍ය පොදු පරික්ෂණ අත්වැල ( සම්පූර්ණයෙන්ම නොමිලේ )
Новые посты
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වූ ඔබ සැමට සුභ පැතුම්🪷🪷🪷 ඔබ විසින් ලබාගත් ජයග්‍රහණයේ සතුට ගුරුවරයා සමග බෙදා ගැනීම සඳහා ගුරුතුමා විසින් සතුටු තිළිණයක් සූදානම් කර ඇති බැවින් පහත කාල සටහනේ දිනයන් සහ වේලාවන්වලදී හෙට සිට ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා හමුවීම සඳහා අනිවාර්යෙන්ම පැමිණෙන්නන... 🟨පහත Link මගින් FB post එකට ඔබගේ *ප්‍රතිඵල ලේඛනයේ screen shot එකක් සමග අවංක අදහස් comment කරන්න...* https://www.facebook.com/share/p/1DmMmrE4CB/?mibextid=wwXIfr කුරුණෑගල සිප්වින් බදාදා 10.00- 12.00 කිරිබත්ගොඩ යහන්සා බදාදා සවස 3.00-5.00 The First මහනුවර බ්‍රහස්පතින්දා 10.00- 12.00 ගාල්ල නව තිග්මා සිකුරාදා 10-12.00 ගම්පහ යහන්සා සෙනසුරාදා උදේ 10.00- 12.00 නුගේගොඩ රොටරි ඉරිදා උදේ 10.00- 12.00 මීගමුව A One ඉරිදා සවස 3.00- 5.00
Открыть в Telegramඅලුතින් නීති ප්‍රවේශ පාඨමාලාව ට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත චැනල් වලට join වී online හෝ physical class සඳහා ඉක්මනින්ම සම්බන්ධ වන්න.. TIME TABLE 🟦 *නුගේගොඩ රොටරි* ඉරිදා උදේ 8.30- 12.30 🟦 *කුරුණෑගල සිප්වින්* බදාදා උදේ 8.30-12.30 🟦 *කිරිබත්ගොඩ යහන්සා* බදාදා සවස 2.00- 6.00 🟦 *මහනුවර The First* බ්‍රහස්පතින්දා උදේ 8.30- 12.30 🟦 *ගාල්ල නව තිග්මා* සිකුරාදා උදේ 8.30 - 12.30 🟦 *ගම්පහ යහන්සා* සෙනසුරාදා උදේ 8.30- 12.30 🟦 *මීගමුව A One* ඉරිදා සවස 2.00 - 6.00 🟦 *දිවයිනටම ONLINE* සෙනසුරාදා සවස 4.00 - 8.00 =================== ⭕ඔබ online හෝ physical class සම්බන්ධ වුවද පහත චැනල්වලට join වීම අනිවාර්ය බව සලකන්න.. ♦️♦️පහත ලින්ක් නිල් පාටින් සක්‍රීයව නොපෙනේනම් , මෙම නිවේදනය ඔබගේ මිතුරෙකුට යවන්න..ඉන්පසු whatsapp වලින් ඉවත් වී ටික වේලාවකින් නැවත whatsapp පරීක්ෂා කර බලන්න.. එවිට ලින්ක් නිල් පාටින් සක්‍රීයව පෙනෙනු ඇත...♦️♦️ ================= ⭕online සිසුන්ට අදාල whatsapp Channel Link ලින්ක් ක්ලික් කර දකුණුපස උඩ කෙළවරේ ඇති follow button සහ bell icon click කළ යුතුය.. Join වූ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය .. https://whatsapp.com/channel/0029Vb1mV9r8fewpYxEbOq2l ⭕online සිසුන්ට අදාල Telegram channel Link https://t.me/+tU2YIw5TFEIxYmJl ================== ⭕Physical Class සිසුන්ට අදාල whatsapp channel Link ලින්ක් ක්ලික් කර දකුණුපස උඩ කෙළවරේ ඇති follow button සහ bell icon click කළ යුතුය.. Join වූ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය .. https://whatsapp.com/channel/0029VavlFXEEAKWBYogywY11 ⭕Physical Class සිසුන්ට අදාල Telegram channel Link https://t.me/+hd5LLulqut45NDk1 ================== ♦️♦️විශේෂ අවධානයට.... ඇතැම් අවස්ථාවල whatsapp චැනලයේ history නොපෙන්විය හැකි බැවින් ටෙලිග්‍රෑම් චැනලයට සම්බන්ධ වී සිටීම ඉතා වැදගත් වේ... 🟨මෙම චැනල් වලට යොමු කරන නිවේදනය කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය . ආරම්භක සම්මන්ත්‍රණ වීඩියෝව (ජනවාරි මාසයේ මුල් සති දෙක තුළ channel වලට යොමු කර ඇත ) ONLINE සම්බන්ධ වන සිසුන්ගේ ගාස්තු ගෙවීමේ නිවේදන , නිබන්ධන සහ රෙකෝඩින් ලින්ක් (channel වල history පරීක්ෂා කර බලන්න) අයදුම් පත්‍ර සම්බන්ධයෙන් සහ විභාගය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වෙනස්කම් ඇතොත් ඒ පිළිබඳව දැනුවත් කිරීම් ආදී සියලු නිවේදන යොමු කරනු ලබන්නේ මෙම චැනල් වලට බැවින් Online මෙන්ම physical සියලුම සිසුන් චැනල් වලට යොමු කරන නිවේදන කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය.. වැඩිදුර විස්තර අවශ්‍ය නම් 070 64 64 816 whatsapp කරන්න🏮
Открыть в Telegram⚖ 𝑳𝑳.𝑩.𝑬𝑵𝑻𝑹𝑨𝑵𝑪𝑬 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑺𝒆𝒎𝒊𝒏𝒂𝒓 🛑 ( For Feb 9th Exam) ⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ 🚩 පෙබරවාරි 9 දින පැවැත්වෙන LL.B entrance විභාගයට , 🔅අයැදුම්පත් දැමූ🔅 ඔබ වෙනුවෙන් පවත්වන සුවිශේෂී Gk , IQ , English , සිංහල සම්මන්ත්‍රණයයි..... 🎯එහිදී විභාග ඉලක්ක සුවිශේෂී 🎗නීති කරුණු , 🎗කාලීන තොරතුරු , 🎗සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු 600ක් සාකච්ඡා කෙරෙන අතර 🎗විභාගයට අතිශය ඉලක්කගත වූ සුවිශේෂී IQ ගැටළු 300ක් සාකච්ඡා කෙරේ. 🎯සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් අතිශය විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක් ද , 🎯ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් තවත් විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක්ද ලබාදෙමින් සාකච්ඡා කරමින් පිළිතුරු පත්‍ර සකසා දෙනු ඇත. 🛑වැදගත් : මෙම සම්මන්ත්‍රණය අදාළ වන්නේ 2024 වසරට අදාලව කැඳවූ, LL.B . Entrance application මේ වනවිට යොමු කර ඇති Feb 9 පැවැත්වෙන විභාගයට සූදානම් වන සිසුන්ට පමණි.. ⭕ දිනය - ජනවාරි 26 ඉරිදා ⭕ වේලාව උදෑසන 6.00 සිට දිනය පුරාවටම පැවැත්වෙනු ඇත. ( විවේක කාල සහිතයි ) ⭕ එදිනට දෛනික අයකිරීම රුපියල් 1500 යි. 🏆 ජාතික තලයේ අංක 1️⃣ වාර්තා කරමින් සෑමවිටම නීති ප්‍රවේශ විභාගවලදි අතිශය දැවැන්ත ප්‍රතිඵල මාලාවක් වාර්තා කළ නීති ප්‍රවේශ ගුරුවයා වන නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ) ඇතුළු 𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 ආචාර්ය මඬුල්ල විසින් සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබයි. 🛑 *සම්මන්ත්‍රණයට සම්බන්ධවීම සහ ගාස්තු ගෙවීමට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ආකාරය* : මෙම caption එකෙහි සඳහන් whatsapp චැනල් Link click කර , 🛑දකුණු පස උඩ කෙලවරේ ඇති follow button සහ බෙල් සලකුණ ඔබන්න. Follow කළ චැනලය whatsapp හි Updates තුළ දක්නට ලැබේ.. 🛑ගාස්තු ගෙවීමේ නිවේදනය, Zoom Link ,Recording Link , නිබන්ධන යොමු කරනු ලබන්නේ පහත චැනල් වලට බැවින් ඒවාට සම්බන්ධ වී සිටීම අනිවාර්ය වේ.. 🛑ඔබගේ පෞද්ගලික whatsapp ගිණුමට මේ කිසිවක් යොමු කරනු නොලැබේ.. ඒත් සමගම සම්මන්ත්‍රණයට අදාළ google form එකද පුරවන්න. 🔵 සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා *caption තුළ ඇති Whatsapp channel එක Follow කර Bell icon ඔබන්න.* https://whatsapp.com/channel/0029Vb3Lknn59PwP9KlGG504 🔵 Telegram channel link https://t.me/+90Tvv6N5Cu0zY2Jl 🔵 *Google form එක* අනිවාර්යෙන්ම පුරවන්න https://forms.gle/WunaPNNvV6aSddF58 🛑 එසේත් නොමැති නම් " LL.B. Special Seminar ජනවාරි 26 " ලෙස type කර 070 30 74 606 whatsapp පණිවුඩයක් තබන්න ✅සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම zoom ( live ) ✅recording පහසුකම්ද සහිතයි. ⚖️⚖️ නීතිඥ ශම්මික වික්‍රමසිංහ ⚖️⚖️ 070 30 74 606 SW law education center
Открыть в Telegram*🔴🔵 2025~ නීති විද්‍යාල ප්‍රවේශය සහ Open University LL.B Entrance කිරීමට බලාපොරොත්තු වන* ශිෂ්‍යයෙක් නම් , _2025_ නීති ප්‍රවේශ විභාගය සඳහා ජනවාරි මුල සිට අප විසින් ආරම්භ කරන ලද *online හා physical class සඳහා දැන් සම්බන්ධ වීමේ හැකියාව ඇත...* ඒ පිළිබඳ වැඩිදුර දැනුවත් කිරීම් පහත whatsapp චැනලයට සම්බන්ධ වීමෙන් ලබාගත හැකිය.. TIME TABLE* ඔබ සතිපතා පන්ති සම්බන්ධ විය යුත්තේ පහත දින සහ වේලාවන් තුළ දී වේ.... 🟦 *නුගේගොඩ රොටරි* ඉරිදා උදේ 8.30- 12.30 🟦 *කුරුණෑගල සිප්වින්* බදාදා උදේ 8.30-12.30 🟦 *කිරිබත්ගොඩ යහන්සා* බදාදා සවස 2.00- 6.00 t 🟦 *මහනුවර The First* බ්‍රහස්පතින්දා උදේ 8.30- 12.30 🟦 *ගාල්ල නව තිග්මා* සිකුරාදා උදේ 8.30 - 12.30 🟦 *ගම්පහ යහන්සා* සෙනසුරාදා උදේ 8.30- 12.30 🟦 *මීගමුව A One* ඉරිදා සවස 2.00 - 6.00 🟦 *දිවයිනටම ONLINE* සෙනසුරාදා සවස 4.00 - 8.00 🔴Whatsapp චැනලය follow කර bell icon click කිරීම අනිවාර්ය වේ.. https://whatsapp.com/channel/0029VavlFXEEAKWBYogywY11 🔴Follow කළ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය 🔵ඉක්මනින් සම්බන්ධ වීමෙන් මුල සිටම දේශන වලට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබේ..
Открыть в TelegramDiploma in Law 6th Intake ආරම්භක සම්මන්ත්‍රණය අද රාත්‍රී 7.00 ට පැවැත්වේ ... නොමිලේ සම්බන්ධ විය හැක.. 🟡ZOOM LINK🟡 https://us06web.zoom.us/j/83234062890 🟡Meeting ID: 832 3406 2890 🟡Passcode: 471198 🟡ජනවාරි 12 7.00pm 🔵නිබන්ධනය🔵 Print ලබා ගැනීමට අපහසු නම් download කර ගෙන save කර ගන්න .. https://drive.google.com/drive/folders/1-2ySlofcVVmpHcpgnJCfRC9N19CMAnvA
Открыть в Telegram🏮🏮🏮🏮🏮🏮🏮🏮 Open university LL.B Entrance *ආරම්භක සම්මන්ත්‍රණය* .... *හෙට 24 ඉරිදා උදෑසන 8.00* .... *නොමිලේ* ... 🏮 *ZOOM LINK* https://us06web.zoom.us/j/89602703177 🏮 *PASSCODE* :384848 *අයදුම්පත් කැඳවා ඇත* 🏮 *නිබන්ධන LINK* https://drive.google.com/drive/folders/1zuB5kCWiIAUn1whz_m3WtG58srWvqf8d ( නිබන්ධනය print ගැනීමට නොහැකි අය එය save කරගෙන .. එදිනට පන්තියට සම්බන්ධ වන්න .. Print ගැනීමට හැකියාව ඇතොත් print කරගන්න ..) 🏮 *Whatsapp channel Link* https://whatsapp.com/channel/0029VaslOfF7NoZxnpbZSc2F *Follow button සහ bell icon click කරන්න*..Link click කිරීම පමණක් ප්‍රමාණවත්*නොවේ* ... 🏮 *Google form Link* https://forms.gle/7mtXQqXKE8dgparN6 Details: (whatsapp පණිවිඩයක් තබන්න) 077 65 83 662
Открыть в TelegramСвязи
Похожие каналы
SYLLABUS ඉවරයි | Fast Track එකට Ready වෙමු | SK WELLALA | BIOLOGY@bio2025skwОбразование1,89 тыс.
2026 FINAL PACK | COMBINED MATHS - RUWAN DARSHANA@rd2026theoryОбразование15,4 тыс.
2027 Revision Chemistry - Ujith Hemachandra@ujithhemachandrachemistryОбразование17 тыс.
2026 RAPID REVISION | ANURADHA PERERA@aprr26Образование18,9 тыс.
Science Panthiya@sciencepanthiyaОбразование19,9 тыс.
SMK | Physics (All Island)@physics_with_somikaОбразование22,1 тыс.
Инновационная инфраструктура УрФУ@innourfuОбразование1,17 тыс.
MATEMATIKA_NABIXON@nabixon_matematikaОбразование1,17 тыс.