Посты канала CineSubz Waiting Area
📌 https://cinesubz.org ඩුබායි (UAE) ඉන්න යාලුවො සෙට් එක මේ පොටෝ එකේ තියන සයිට් එකට ඇවිත් ඔයාලාගේ දැනට වැඩ කරන සයිට් එකට ලොග් වෙන්න. ආයෙත් බ්ලොක් වෙන්න පුළුවන් නිසා මේ පොටෝ එකේ තියන සයිට් එක සේව් කර ගැන තියා ගන්න. බ්ලොක් උනොත් ආයෙම අපිට කියන්න අපි ඔය පේජ් එකට අලුත් සයිට් එකක් ඇඩ් කරන්නම්. අනිත් රටවල් වල අයටත් ඔයාලගේ දැනට වැඩ කරන සයිට් එකට ඕකෙන් යන්න පුළුවන්. ගැටළු තිබ්බොත් කියන්න @CineSubzAdmin 📌 https://cinesubz.org 👆👆
Открыть в Telegram⚡️CS Player Updates ⚡️ ✅ කලින් දුන්නේ 720p කොලිටි එක විතරයි දැන් ඔයාලට 480p/720p/1080p කැමති විදිහට තෝර ගන්න පුලුවන්. ✅Air Play Support - Apple Phone එකෙන් Share කරන්න පුලුවන් Macbook/ Apple TV වලට ✅ChromeCast Support - Andriod Phone එකෙන් Share කරන්න පුලුවන් Smart TV / Chromecast වලට ✅picture-in-picture Mode Supprt - Player Screen එක පොඩි කරලා වෙන වැඩක් කරන ගමන් ෆිල්ම් එක බලන්න පුලුවන්.
Открыть в TelegramCinesubz Facebook ආයෙත් ආවා! 🟢 🔥 ගොඩක් කාලෙකට පස්සේ අපි ආයෙත් Facebook active වෙලා තියෙනවා. 🌐 ඉදිරියට ඔබට ලැබෙන්නේ: 🎥 අලුත්ම Movie & TV Series Reviews 📰 Entertainment News 📝 Updated Subtitles 🔥 Hot Releases Updates අපිත් එක්ක දිගටම ඉන්න. මේ පාර content තවත් better! Cinesubz එක්ක cinema vibe එක දිගටම ගෙනියමු ❤️ එහෙනම් කලික් එකක් දාලා සෙට් වෙන්න ❤️ ➡️ https://www.facebook.com/cinesubzmovies/
Открыть в Telegram