"හැමෝම අහනවා. 'Marry කරන්න කාලේ හරි නේද? ඉතිං Marry කරන්නේ නැද්ද..'" "අවංකව කිව්වොත්, ඇත්තම මම කවුද කියලා දන්න කවුරුත් නෑ මේ ලෝකේ, මිනිස්සු එක්ක ජීවත් උනාට, මගේ ලෝකේ ඇතුලේ මම සම්පූර්ණයෙන්ම තනිවෙලා.." "මම හිතන්නේ කොහොමද, මම ලෝකේ දිහා බලන්නේ කොහොමද, මේ ජීවිතේ මගේ flow එක මොන වගේද, මගේ weaknesses මොනවද? මගේ හදවත සතුටු වෙන්නේ කොහොමද? මගේ හදවතට දුක දැනෙන්නේ කොහොමද? කියලා දන්න කෙනෙක්වත්, එහෙම දැනගන්න උවමනාවක් තියෙන කෙනෙක්වත්, මට තාම හම්බෙලා නෑ.." "ජීවිතේ භාගයක්ම මම ජීවත් උනේ, මගේ ලෝකේ ඇතුලේ තනියම, වටපිටාවේ මිනිස්සු පිරිලා ඇති, ඒත් ඇතුලෙන් මම හිස් මනුස්සයෙක්.." "මට ඕනේ මගේ ජීවිතේ ඉතුරු කාලේ, මගේ ආත්මයේ හැම අංශු මාත්‍රයම බෙදා ගන්න කෙනෙක්, මාව මං විදියටම තේරුම් ගන්න කෙනෙක්, එයාගේ ආත්මයම මාත් එක්ක බෙදාගන්න කෙනෙක්, එක්ක ජීවත් වෙන්න.." "Financially Stable, හොද පෙනුමක් තියෙන, මගේ හැමදේටම උදව් කරන්න පුලුවං කෙනෙක්ව, Marry කරන්න පුලුවං, ඒත් ඒ කෙනාට මගේ ජීවිතේ ගලායාම, තේරුම් ගන්නේ නැත්තම්, Marraige life එකෙත් මං මගේ ලෝකේ තනිවෙනවා.." "මිනිස්සු Marry කරනවා ඇති, මට වැඩක් නෑ, මගේ ඇතුලේ ඉන්නවා, පොඩි ලමයෙක් වගේ හුරතල් වෙන්න කැමති කෙනෙක්, පොඩ්ඩක් wild වෙන්න කැමති කෙනෙක්, කිසි කතාවක් නැතුව ඔහේ ඉනන හිතෙන කෙනෙක්, ජීවිතේ ගැන දකින විදිය ගැබුරින් කතා කරන්න කැමති කෙනෙක්.." "ඒ හැම කෙනාම දැන් ඉන්නේ මාත් එක්ක තනිවෙලා, ජීවිතේ ඉතුරු කාලේවත් මට ඕනේ, ඒ හැම කෙනාම නිදහස් කරලා, මාව නිදහස් කරන්න.."🤍🌿 -Ceylon journal
Открыть в Telegram
අනන්තය | Ananthaya 🖋️🍃
සිතුවිලි නිසල නොවන ලෝකයක, අකුරු කරන නිසදෙස් සහ නොකියවුණු මතවාදයන්ගේ නවාතැන්පොළ.. 🖋️ සිතුවිලි වලට පියාපත් දෙන ඉම. නව යොවුන් වියේ නැවුම් හීන 🌿 සහ මැදි වියේ අත්දැකීම් 📖 එකිනෙක හමුවන අපූරු මංසන්ධිය - අනන්තය. සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
Средние просмотры поста по дням
По дню публикации
Показать таблицей
| Дата | Просмотров на пост |
|---|---|
| 29 окт. 2026 г. | 350 |
| 2 нояб. 2026 г. | 288 |
| 11 нояб. 2026 г. | 213 |
| 14 нояб. 2026 г. | 143 |
| 20 нояб. 2026 г. | 95 |
Самые просматриваемые за месяц
- 01Просмотры350Пересылки—Реакции9Комментарии—
- 02Просмотры288Пересылки—Реакции9Комментарии—
- 03Просмотры213Пересылки—Реакции5Комментарии—
- 04Просмотры143Пересылки—Реакции6Комментарии—
Новые посты
මනුස්සයෙක් උනාම හිත රිදෙන්න ඕනි , කඩා වැටෙන්න ඕනි ! කන බොන දේ ගැන පවා සිහියක් නැති විදිහට විදවීමක් ලබන දුශ්කර කාලයක් පහු කරන්න ඕනි ! ජිවිතයේ යාතාර්ථය අවබෝධයෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. හොද කාලයක් එන්නනම් නරක කාලයක් පහු කරන්න ඕනිමයි ! ඉතින් දුශ්කරම කාර්තුවක් පහු කරමින් ඉන්න ඔබටයි මං මේ කියන්නේ , අල්ලන් ඉන්න , හොදම කාලය එනගමන් ! 💛
Открыть в Telegramතේරුම් ගැනීම දැන ගැනීමට වඩා ගැඹුරුය. අපිව දැනගත් මිනිසුන් බොහෝය, නමුත් අපිව තේරුම් ගත් මිනිසුන් අතලොස්සකි. 🤍🥺🍃
Открыть в Telegramපොඩි කාලේ ඉදන් මට හිටියේ Pressure එකක් නොදුන්න අම්මෙක් තාත්තෙක් , පවුලක් !! - පුළුවන් විදියට ලියලා එන්න පුතේ -පුළුවන් විදියට මූණ දීලා එන්න පුතේ -පුළුවන් විදියකට කරන්න පුතේ -අනිත් අය ඕන දෙයක් කියාපුදෙන් ඔයාට ඕනි විදියට, ගැලපෙන විදියට ඉන්න පුතේ. -ඔයා හැමදාම අපිට අපේ දරුවා. -ඔයා ආස පැත්තකින් ඉගෙන ගන්න පුතේ. -කවදාවත් ඔයාව අපි ඉන්නකන් තනිකරන්නේ නැහැ. - ඔයා පටන් ගන්න අපි ඉන්නවා උදව්වට. මේ වගේ පවුලක් කියන්නේ හරිම වාසනාවක්
Открыть в Telegram* ඕනෙම වෙලාවක කතා කරලා හිත නිවාගන්න පුළුවන් විදිහේ මිනිස්සු .. * ඕනෙම ප්‍රශ්නෙකට උත්තර ළඟ තියෙන මිනිස්සු .. * කිසිදෙයක් බලාපොරොත්තු නොවී ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරන මිනිස්සු .. * නිතරම කතා නොකලත් කාලෙකින් කතාකරනකොට හරි ලෙන්ගතුකමින් කතාකරන මිනිස්සු... * නිතරම පොසිටිව් වයිබ්ස් දෙන මිනිස්සු .. * හිනාව බෝ කරන්න දඟලන මිනිස්සු .. අනිවාර්යයෙන්ම ජීවිතේ , එකම එක වතාවකදි හරි ඔයාට එහෙම මිනිස්සු මුණගස්සනවා .. මඟහැරගන්නෙපා ! එයාලා තමයි ඇත්තම ආදරණීය මිනිස්සු !! 🤍 🍃 -Single romeo
Открыть в Telegram📢 අපගේ වන සම්පත රැකගැනීමට එකතු වන්න! 🇱🇰🐘 කාවන්තිස්ස වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු. ❤️🙏 Voice for Kavantissa මුහුණුපොත පිටුව සහ සමාජ මාධ්‍ය මෙහෙයවන්නේ අපේ Buddika Roshan අයියා. වනසතුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව වෙනුවෙන් හඬනඟන ඒ මහඟු කාර්යයට අපිත් එකතු වෙමු. තේක්ක ඇතා, භාතිය, සහ කාවන්තිස්ස වැනි අපේ අභිමානවත් හස්තීන්ට සිදු වූ ඛේදනීය තත්ත්වය ආයේ කිසිම දවසක වෙනත් කිසිම වනසතෙකුට සිදු වීමට අප ඉඩ නොතබමු! #helaasipatha #voiceforkavantissa #justiceforkavanthissa
Открыть в Telegram“අපි ජීවත් වෙන්නේ හරි පුංචි කාලයක්. සමහර දේවල් අවශ්‍යම වෙලාවේ කරන්න බැරි වුණාම, පස්සේ මුළු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනවා...” “මට තේරෙන්නේ නෑ හලෝ, මම කොහොමද ආයෙත් සැරයක් එයා ළඟට ගිහින් කතා කරන්නේ කියලවත්. අනික, මම එයාව මගේ මුළු අනාගත සැලසුම්වලින්ම අයින් කරලයි තිබුණේ...” “ජීවිතේ අපි කොච්චර සැලසුම් හැදුවත්, දෛවය ඒ හැමදේම වෙනස් කරනවා. සමහර වෙලාවට අපි අපේ සැලසුම්වලින් මිනිස්සුන්ව අයින් කරනවා... ඒත් දෛවය අපේ සැලසුම්වලින් අපිවම අයින් කරන්න කලින්, ජීවිතේ අපිට දෙන අවස්ථාවල වටිනාකම තේරුම් ගන්න ඕනේ. ඒ නිසා හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන්න... සමහරවිට අපිට අහිමි වුණා කියලා හිතන දේවල්ම, ජීවිතේ අපිට ආයෙත් ලැබෙන්න තියෙන ලස්සනම අවස්ථා වෙන්න පුළුවන්...” ❤️🩹 සමහර කතා අවසන් වෙන්නේ ආදරය නැති නිසා නෙවෙයි. ඒ ආදරයත් එක්ක ජීවත් වෙන්න දන්නේ කොහොමද කියලා දෙන්නම නොදන්න නිසා. 💔 #අසංධිමිත Shalani Tharaka ITN Sri Lanka
Открыть в TelegramСвязи
Похожие каналы
GTB@miheretabtrysstuffБлоги1,49 тыс.
Джейхун Сафаров (Лайф)@dzheikhun1Блоги1,49 тыс.
Железные Письма@vilianov_liveБлоги1,49 тыс.
Поликанов говорит@polikanovgovoritБлоги1,49 тыс.
Дарья Литвишко@litvishkodБлоги1,49 тыс.
pure heroine@luv2pureБлоги1,49 тыс.
Nay's 🪽@nargestudyБлоги1,49 тыс.
буквы знаешь наберешь@bukvy_znaeshБлоги1,49 тыс.